අනේ මචන් 3.30 දාල සුසුකි ජික්සර් එකක් ගනින්. එෆ් z එකට පස්සේ ආව සුපිරිම බයික් එකක්. මටනම් එෆ් z එකට වඩා හැන්ඩ්ලින් කෝනරින්ග් ෆුවල් ස්ටේබලිටි ඇක්සලරේෂන් ලුක් එක ඕක්කම තියනවා අනික එෆ් z එකට වඩා ලාබයි. නැත්තම් කෙලින්ම ජපන් එක්කට යන්න
Fz එකේ ලෙඩ ගොඩයිලු නේද? gixxer එකත් ඉන්දියන් නේ? ඔය බයික් එක මම පාරෙ දැකලම නෑ තවම. මේන්ටේනන්ස් කොහොමද? තෙල් කොහොමද?

විදගෙන යන්න පුලුවන් මම 100 වගේ යනවා අවුලක් නෑ
හෙඩ් එක දෙදරුවේ නැ බං
හැබැයි කන්ටෝල් නම් මදි
ඉතිං උඹ 5,11 නම් කෙල්ල 5,6 වත් ඉන්න එපැයි
මම 5.4... මොනවා කොරන්නද බං![]()
උඹ බෑන්ඩ්නිව්ද ගත්තේ? දැන් කොච්චර කල්ද?

උබට 135 එකේ කකුල් දෙකම බිම තියන්න පුළුවන් ද එකේ බිම තියන්න පුළුවන් නම් උබට dual sport බයික් ගේමක් නැතිව පදින්න පුළුවන්
මගේ බර 60යි මචන්
ax1 හොදා කාපු නැති බයික් එකක් ගන්න,
apachi double disk වුනත් වැඩක් නැ bajjaj ත් වලට වඩා quality අඩුයි
AX එකේ සද්දේ කොහොමද බන්?
අනේ මන්දා ලොකු වැඩීයි වගේ බන් 



anika balance addui.
Rep+ 
)
එ් උනාට Apache 150RTR (134kg) එකේ එහෙම අවුලක් නෑ. 
