කොල්ලනේ මගේ පල්සර් 135 දැන් අවුරුදු 2ක් වගේ පරනයි. වාහනේ ගත්තට පස්සේ බයික් එක වැඩිය පැදෙන්නෑ දවස් 4කින් විතර ස්ටාට් කරන්න ගියාම කරන්න බෑ. 10 සැරයක් විතර කික් කරල හෙන ගේමක් දීල තමයි ස්ටාට් කරගන්න ඕන.
රත් උනාම නම් අවුලක් නෑ.
මට මතකයි මේක ගත්ත අවුල උදේට ස්ටාට් කරද්දි එක සැරේටම rpm එක ගොඩක් වැඩිවෙලා ටික වෙලාවකින් නෝමල් වෙනව. ඒක auto choke sensor එකෙන් වෙන්නේ කියල දන්නව. නමුත් එ්ක දැන් වෙන්නෑ.
සෙන්සර් එක ගිහින්ද මචං? ඒක දැම්මොත් කලින්වගේ වැඩ කරයදි?