මචන්ලා , මගේ Pulsar 150 එකක් තියෙන්නේ . ඉස්සරහ break අල්ලද්දී මේ සද්දේ එනවා මචන්
. Break හරියට වදින්නේත් නැ
. කලින් break අල්ලද්දී රෝදේ හිර උනා
. ඊයේ service එකට දාල , Break pad check කළා, Disk එක Petrol දාල හේදුව . Greese කළා. එත් තාම හරි නැ මචන් . මේ video එකේ තියෙනවා සද්දේ. පොඩ්ඩක් බලල කියපන් මොකක්ද අවුල කියල. උන් කියනවා අවුලක් නැ Break ඇති මගුල් . මන්නේ දන්නේ යද්දී break තියෙනවද නැද්ද කියල
. දැන් රෝදේ හිර වෙන එක නැ . මේ සද්දෙයි break මදි එකයි තියෙන්නේ .break එක අල්ලද්දී විතරයි සද්දේ එන්නේ 

එත් නැ