මන් ඊයෙ ඔය වැඩේ කරල බැලුව බන්. එලියට එන් එක නම් ස්මූත්ලි එනව, බට් ඒක ආයි ඇතුලට දාගන්න බුදු ගේමක් දුන්නේ.
මට තේරෙන්නෙ නැත්තේ ඒක කොහොමදෙ බ්‍රේක් අල්ලල අතඇරියම ආයි ඔටෝ ඇතුලට යන්නේ කියලා. පිස්ටන් එක එතුලට යන්න මාරුයි කියන්නේ නිකන් දිගටම බ්‍රේක් අල්ලන් ඉන්නව වගේ සීන් එකක් නේ?
මචං කැලිපරේ ගැලෙව්වම නම් මචං පිෂ්ටන් එක වැඩිපුර ටිකක් එලියට එනව සහ ආපහු ඇතුලට දාන්න ටිකක් අමාරු තමයි. නමුත් බ්රේක් පෑඩ් එක්ක දාල බයික් එකට සවි කරාම බොහොම පොඩි ඉඩ කඩක තමා පිෂ්ටන් මූ වෙන්නේ. ඔය පිෂ්ටන් ඇතුලට ආපහු යන මෙකනිසම් එක ගැනනම් මම දන්නේ නෑ මචං. මබේ බයික් එකෙත් මම සුද්ද කරන් ගැලවපු වෙලාවක තමා ඕක කරල බැලුවෙ.






