pulsar 400 cs යන්තරෙ

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    bajaj-pulsar-400cs.jpg


    මෙන්න මේක මේ අවුරුද්දෙ එලි බහිනව කියල ආරන්චියි .මුලින්ම පෙන්නුවෙ නම් 2014 දි වගෙ මට මතක විදිහට .
    මහා භාරතීය යකඩ බොලව් :sorry::sorry:
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    පිටිපස්සෙන් සවලක් අරන් පලයවි සිංහලු ඔික අරං කෑලි ඇහිදින්න

    Single Sylinder 400cc කියන්නේ :P:P:P

    Wheelbarrow-ramp-fail.gif


    :rofl::rofl::rolleyes::rolleyes::baffled::baffled:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පිටිපස්සෙන් සවලක් අරන් පලයවි සිංහලු ඔික අරං කෑලි ඇහිදින්න


    Single Sylinder 400cc කියන්නේ :P:P:P

    Wheelbarrow-ramp-fail.gif


    :rofl::rofl::rolleyes::rolleyes::baffled::baffled:
    උබල හිනා උනාට බන් ඔව්න් ඕක විකුනන්නෙ 400 සී සී කාන්ඩයේ වැඩිම ඉන්දන පිරිමැස්මක් සහිත බයිසිකලේ කියල.බලපන්කො :P:P
     

    The maniac

    Well-known member
  • Jun 13, 2015
    1,391
    434
    83
    Some Where in Earth
    Vahana gana echchara danumak na..
    dan mokadda meke thiyana awula..:eek:
    danna kenek pahadili karanna.

    ENGINE, POWER & TORQUE
    Displacement 373.2 cc
    Maximum Power 43 Bhp @ 9000 rpm (Expected)
    Maximum Torque 35 Nm @ 7000 rpm (Expected)
    Engine Description 373.2, Single Cylinder, 4-stroke, Triple Spark, Liquid-cooled, Engine
    Cooling Liquid Cooling
    Number of Cylinders 1
    TRANSMISSION
    Gearbox 6 Speed
    BRAKES
    Front Brake 300mm Disc (Expected)
    Rear Brake 230mm Disc (Expected)
    SUSPENSION
    Front Suspension Telescopic suspension
    Rear Suspension Monoshock

    මෙිකත් triple spark කියන්නේ plug 1 replace කරන තැන හොයාගන්න බෑ බන් ඔකුන්ට‍ :lol::lol::lol:

    කියන්නේ 400cc ඒත් තියෙන්නෙ Displacement 373.2 cc බොරැවනේ :sorry::sorry::sorry:
     
    • Like
    Reactions: BLuenYn