Pulsar Bike Help

snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    Mageth tiyenne 200 ekake.. kisi aulak na tama. :yes:

    28000km done already. :yes:

    2qkp6l4.jpg


    2afh3r5.jpg

    a ban ube meter eka witarada duwanne? bike ekanam use karana patak ne. :lol:
     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    ටැංකිය නැතුවද? ලොන්ත ටැංකිය අයින් කරලා ලස්සන ටැංකියක් දාලා දෙනවනම් maxa වෙයි. :lol::lol::lol:

    යෝධයෝ ෆේක් ටැංකියක් තියන එක හොඳයිනේ
    නැත්නම් වැටිලා තැලුනොත් බර ගානක් දීල තව එකක් දාන්ඩ වෙනවා

     

    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    මූ පෝයට පන්සල් යන්න විතරයි මේක පාවිච්චි කරන්නේ. අවුරුද්දටම කිලෝමී‍ටර් 23 යි.

    උඹ කොහොමෙයි ඒක දන්නෙ? උඹ උගේ අල්ලපු ගෙදර ඉන්න කෙල්ලගෙ තාත්තද?
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    etah machan japan bike walata gahanda hambawenne indian baik ekata

    ගහන්න ඕන කමකුත් නෑ බං. මොකද ජපන් බයික් වගේ indian bike හදන්න ගියොත් ජපන් බයික් වල ගාණටම මේවත් ගණන් යනවා. ගණන් අඩු හින්දා තමයි මිනිස්සු Indian බයික් ගන්නේ. :yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ගහන්න ඕන කමකුත් නෑ බං. මොකද ජපන් බයික් වගේ indian bike හදන්න ගියොත් ජපන් බයික් වල ගාණටම මේවත් ගණන් යනවා. ගණන් අඩු හින්දා තමයි මිනිස්සු Indian බයික් ගන්නේ. :yes:

    Yah.. :yes::yes::yes:
    Indian bike ekak aran three years paddath ati... Eke price ekata...
    Japanese ekak gattoth awurudu 10 k wath ekama padinna wenawa gana cover wenna..

    Anika tama oya japanese bikes ganna ganna kiyana ewun gen wadi hariyak bike padina un newi mama danna taramin..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,490
    113
    Inside Your Laptop ;)
    Math car eka gedara tiyala bassa bike ekata. Mara lesi office yana wadeta nag. Pocket ekatath hondai :yes: Wahinakota tama poddak cha. :sorry::sorry::sorry:

    Dan try eka denne pulser 180 ekak ganna. Danata use karanne Discover ekak. Eketh kisi awulak na..

    220, 200 nag barapathala wadi tama. 180 honda gana. 220 eke nag maha gon look ekak tiyenne... :no::no::no:


    Ow ban...Car eke giyahama, salary eka ewarai akata petrol gahalama.....!! :yes: Wahina dawasata ithin car eke yanawa.... :D Anith dawas walata bike eke yanawaa.... :)
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    mehemai
    japan bike hodai penumata yanna puluwan leda godak durata adui kattiya thel bonawa kiuwata engine hoda thathwe 250 25k 30k wada
    600cc ekaka 40 withara wada
    office yanna hornat 250k maru eke hodata thel wada leda adui

    indian ewa awlak na oya kiyana tharan leda enne na ganath adui bt ithin kisi gammak na hama thanama thino ne
    ea athin baluwama mamanan asa FZ16 ekatai apache 180rtr ekatai
     

    NetVampire

    Junior member
  • Sep 26, 2007
    551
    17
    18
    Sri Lanka
    macho 40000 neme mage bike eka dang 67000 nuth panala eath hodatama wada eka eka ekkenage pawichchiye hati machang thani kenek pawichchi karanawanam kohomath ona wahanayak rakenawa.nathang ithing japan neme amarikan bike ekak genawath echcharama thama.:yes::yes: