Pulse Oximeter එකක් තියාගෙන මොකක්ද කරන්න ඕනි ?

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    අපිට හෝ ගෙදර කෙනෙක්ට කොරෝනා හැදුනම මොකද කරන්නේ ? මන් ගාව pulse oximeter එකක් තියෙනවා. කොරෝනා හැදුනට පස්සේ ඔක්සිජන් චෙක් කරන්න ඕනි කියලත් දන්නවා. SPO2 ලෙවෙල් එක 96% ට වඩා අඩු උනාම මොකක්ද කරන්න ඕනි කියලයි දැනගන්න ඕනෑ. ඊට පස්සේ MOH ට හරි PHI ට හරි කෝල් කරන්නද ඕනි. නැත්තන් කෙලින්ම ඉස්පිරිතාලේ තියෙන්නේ ? මොකක්ද ක්‍රියාවලිය? හැදෙන්න කලින්ම විස්තර දැනගන්නයි ඕනි. හරියටම දන්නා කෙනෙක් උත්තර දෙන්න.

    How to register as a Covid-19 patient?
     
    Last edited:

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Hadenna kalin mulika awasthawema machoo ubata oxigen level check karanna puluwan. eeta passe home treatments or admit wenna. Thats all. Humale alllanna, antibiotic ekak dokek gen ahaganna, Oya suwadharani (Wickramarachchi Hospital ma) ekak bonna. Oxigen habai adu wenawanam admit wena eka thama sudusuma.
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අපේ පැත්තේ ඉන්නවා ලගම ගෙවල් දෙකක කොවිඩ් phi කාරයා පැත්ත පළාතේ ඇවිල්ලා නැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,496
    75,245
    113
    Mage Godak Dawas (maasa 3 -4 )wage indala 94 /92 Athare thamai Thiyenne..
    mata Weezing thiyenawa.. Rata Nidagannakota Eka Paaratama Husma Hirawenawa wage wenawa..
    This is a good observation machan. So you need to be extra careful. So for some reason if you get covid (I don't wish it to happen) you get yourself admitted without delay. Stay safe much.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    අපේ පැත්තේ ඉන්නවා ලගම ගෙවල් දෙකක කොවිඩ් phi කාරයා පැත්ත පළාතේ ඇවිල්ලා නැ
    අන්න එක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. PHI ව සම්බන්ද කරගන්න අමාරුයි. වෙන call කරන්න ඕනි නම්බර් එහෙම තියෙනවද?

    How to register as a Covid-19 patient?
    ------ Post added on Aug 12, 2021 at 11:23 AM
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    Mage Godak Dawas (maasa 3 -4 )wage indala 94 /92 Athare thamai Thiyenne..
    mata Weezing thiyenawa.. Rata Nidagannakota Eka Paaratama Husma Hirawenawa wage wenawa..
    Normal for a asthma pt mchn,, Be extra carefull.. Ganna inhalers regularly ganna... miss karanna epa...

    අපිට හෝ ගෙදර කෙනෙක්ට කොරෝනා හැදුනම මොකද කරන්නේ ? මන් ගාව pulse oximeter එකක් තියෙනවා. කොරෝනා හැදුනට පස්සේ ඔක්සිජන් චෙක් කරන්න ඕනි කියලත් දන්නවා. SPO2 ලෙවෙල් එක 96% ට වඩා අඩු උනාම මොකක්ද කරන්න ඕනි කියලයි දැනගන්න ඕනෑ. ඊට පස්සේ MOH ට හරි PHI ට හරි කෝල් කරන්නද ඕනි. නැත්තන් කෙලින්ම ඉස්පිරිතාලේ තියෙන්නේ ? මොකක්ද ක්‍රියාවලිය? හැදෙන්න කලින්ම විස්තර දැනගන්නයි ඕනි. හරියටම දන්නා කෙනෙක් උත්තර දෙන්න.

    How to register as a Covid-19 patient?
    Call the MOH and inform bro.. amaru unoth 1990 gahala hospital ekata yanna puluwan... Saturation adu weema pneuminia thathwayakata yana bawata honda indication ekak.. awidala awilla balanakota thawath drop welanam thawath significant..
    Covid kiyala sakayak thiynwanam Govn hospital ekakin RAT/ PCR karaganna,, positive unoth karanna one de egollo karai.. PVT karanawanam egollogen ahaganna procedure eka...

    ------ Post added on Aug 12, 2021 at 11:33 AM
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    PHI la dan balanne na ban wadiya. ennet na.
    4n answer karamat kiyane lagama dispensary eken beth ganna kiyala

    dan kela wela tiyene. sati 2kakin parak gaane marei.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Mage oxigen nam 96 and 99 athara thiyanawa. Unath aran ugurath ridenawa. Pcr karannada one nattan oka adu wenakan balan inna ekada
    PCR karanna oni. PCR report ekak nethuwa ubawa corona patient kenek kiyala piliganne ne. eka nisa ikmanatama PCR karala PHI ta danum denna.