අපිට හෝ ගෙදර කෙනෙක්ට කොරෝනා හැදුනම මොකද කරන්නේ ? මන් ගාව pulse oximeter එකක් තියෙනවා. කොරෝනා හැදුනට පස්සේ ඔක්සිජන් චෙක් කරන්න ඕනි කියලත් දන්නවා. SPO2 ලෙවෙල් එක 96% ට වඩා අඩු උනාම මොකක්ද කරන්න ඕනි කියලයි දැනගන්න ඕනෑ. ඊට පස්සේ MOH ට හරි PHI ට හරි කෝල් කරන්නද ඕනි. නැත්තන් කෙලින්ම ඉස්පිරිතාලේ තියෙන්නේ ? මොකක්ද ක්රියාවලිය? හැදෙන්න කලින්ම විස්තර දැනගන්නයි ඕනි. හරියටම දන්නා කෙනෙක් උත්තර දෙන්න.
How to register as a Covid-19 patient?
How to register as a Covid-19 patient?
Last edited: