Puluvan nam kiyanna

asokas

Member
Jun 15, 2009
18
0
0
Puluvan nam eka digatama kiyagena yanna :baffled:

01. අල ලොරිය පෙරලුනා ළූණු ලොරිය රෝල‍් වුනා.

02. ළූණුයි ලුණුයි නූලුයි.

03. චූටි ටීචගෙ චූටි ටෝච් එක.

04. රතු චීත්ත දෙජාතියයි.

:P