Pump අවුල්

Nima98

Well-known member
  • Aug 18, 2023
    289
    250
    63
    මගෙ car eka mazda familia car එකක් ඒකේ brake මදි වෙලා ගැලෙව්වහම master pump එක කැපිල කියල japan recondition එකක් තියන්න කිව්ව කඩ ගොඩ්ක හෙව්වා set උනේ නෑ මේ pump එක 7/8 pump එකක් head එකත් එක්ක 3/4(6/8) වගේ pump එකක් තිබ්බොත් අවුලක් යයිද 🥲 අනික තියෙන එකත් බඩියක එකක් කිවව මොකක්ද මේකට කරන්න පුළුවන් දේ 🥲
     
    • Like
    Reactions: Nidarshana_k