PUMP එකක් ගැටළුවක්

Let Me Go

Junior member
  • Sep 27, 2019
    67
    31
    18

    38W pump එකක් මාසයක් ( දවස් 30) දිව්වොත් ඒකට කොපමණ කරන්ට් එකක් යනවද ? බිල කියක් විතර එයිද කියල දල වශයෙන් ගණන් හදාගන්නේ කොහොමද ?

    Voltage 220V/50Hz
     

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    පැය 24ම ඔන් එකේ එක දිගට වැඩ කරොත් යන්නෙ unit 27ක් විතර වෙන මොනවත් කරන්ට් එක පාවිච්චි වෙන්නෙ නැත්තම් රුපියක් 800 - 850ක් විතර එන්නෙ

    දවසට පැය කීයක් විතර වැඩ කරනවද ?
     

    Let Me Go

    Junior member
  • Sep 27, 2019
    67
    31
    18
    පැය 24ම ඔන් එකේ එක දිගට වැඩ කරොත් යන්නෙ unit 27ක් විතර වෙන මොනවත් කරන්ට් එක පාවිච්චි වෙන්නෙ නැත්තම් රුපියක් 800 - 850ක් විතර එන්නෙ

    දවසට පැය කීයක් විතර වැඩ කරනවද ?

    24h wada. on kaloth aye off karanne na.

    38w (max power consumption) x (24hx30d) = 27,360wh = 27.36kwh = 27.36unit (max)


    bila kiyak enawada balaganne kohomada
     
    • Like
    Reactions: VimangaLK