





මෙන්න මගේ බව්වා. එයා හැබැයි හොරිකඩයෙක්ලු..
අඩෝ තෑන්ක්ස්.. පනු පෙත්ත අමතක වෙලා තිබ්බෙ තෑන්ක්ස් අගේන් මතක් කලාට..මෙන්න මගේ බව්වා. එයා හැබැයි හොරිකඩයෙක්ලු..
![]()



උබට මොකද්ද සින් එකක් ගියාලු නේද ඔව් අර සාගරයට රිදිල මගේ ෆ්බී එකයි ෆ්බී එකේ තිබ්බ පබ්ලික් ෆොටෝස් 2-3කුයි දැන්මනෙ. පෝස්ට් 1000+ ගියාම ගයිය ඇවිත් මුගේ මොනාද එලිකලේ කියල ඇහුව? කට්ටිය හ්ම් සද්දයක් නෑ.උබට මොකද්ද සින් එකක් ගියාලු නේද

mata persian cat kenek hadana widiha kiyala diyahanko..
මාත් මෙන්න මේ ජාතියෙ එක්කෙනෙක්ව හදන්න ඉන්නෙ
විස්තර වලට තෑන්ක්4+
![]()
thnx,, math ballek hadanna hitiye,, eth meka kiyauwahama hadana 1 atha ariya,, mokada mechchara kepawemen hadanna amarui mata ekai![]()

mama nam machan personally ballo hadanna kemahi ne. E mokada e aya hariyata ape family eke kenek wage apita close wenawa. Kawada hari e balla merunahama apita godak duka hithei![]()

මේ ඉන්නේ මගේ හුරතල් කෝලම...
සති 6දි ගත්තු 4ටෝ...
![]()
අදට සති 7යි...