Puppy Care - බලු පැටියෙක් හදනවනම්

IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    d336.gif
     

    adflavion

    Well-known member
  • May 8, 2012
    1,146
    171
    63
    Mount Lavinia
    ත්‍රේඩ් එකට බොහෝම පින්.... මම නම් කියන්නෙ... බල්ලෙක් හදන එක බඳින එකට වඩා ලේසියි.
    පුදුම මානසික සුවයක් තියෙන්නේ..අනික බල්ලට කෙලෙ ගුණයත් තියෙනවා..:yes::yes::yes::yes::yes:

    +
     

    niruz87

    Member
    Mar 28, 2012
    29
    53
    0
    39
    එල එල බන්...අපේ ගෙදරත් ඉන්නවා ජර්මන් ශෙපර්ඩ් 2කුයි ඩොබර්මන් එක්කෙනෙකුයි..

    අප්පා මරු ඇති තුන් දෙනා සෙට් වුණා ම.. මටත් තව ඩොබියෙක් හරි රොට්වයලර් කෙනෙක් හරි ගන්න නම් ආසයි.. ඒත් දැන් ඉන්න තැන ටිකක් ඉඩ මදියි. අනික maintanance cost එකත් සෑහෙන ගාණක් වෙයි නෙ :oo:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අප්පා මරු ඇති තුන් දෙනා සෙට් වුණා ම.. මටත් තව ඩොබියෙක් හරි රොට්වයලර් කෙනෙක් හරි ගන්න නම් ආසයි.. ඒත් දැන් ඉන්න තැන ටිකක් ඉඩ මදියි. අනික maintanance cost එකත් සෑහෙන ගාණක් වෙයි නෙ :oo:
    ට්‍රේන් කරනහැටි ඉතුරුටිකත් දාපං පුතේ
    1.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,739
    1
    15,139
    113
    අපේ ගෙදර හිටපු බල්ල දැන් අවුරුදු 7කට විතර කලින් මැක්කන්ගෙන් හැදෙන උණක් හැදිල මලා
    ඊට පස්සෙ කොහෙද ඉදන් ආපු පුසෙක් මේ දැන් අවුරුදු 4ක විතර ඉදන් අපේ ගෙදර පැලපදියම් වෙලා ඉන්නව. දැන් ඌත් හතර පස් පාරක් විතර මැරෙන්නම ගිහින් එොව මෙොව ොල් පෙනිල ොස්තරලා ලගට අරන් ගිහින් ේත් කරල ඉන්ජෙක්ෂන් ගහල ේරගත්තෙ . පූො පූො වලි දාගෙන මූත් අරින්නෙ නෑ. කාගෙන එනව ගිහින්.

    බල්ලෙක් හදන්න ඕනෙ.ඊට කලින් ගේ වත්ත ටිකක් එලිපෙහෙලි කරල තාප්පය ගේ වටේම ගහන්න ඕන . එතකම් බල්ලො හදන්න බැ කියල තාත්ත කිවුව ඕන්.. දැන් පූස උගෙ ගෑනිවත් එක්කන් ඇවිල්ල ඉන්නෙ
     
    Last edited: