Pure Ceylon Tea~නොදන්නා~පැත්ත

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,690
    4,560
    113
    තෙ දන්නෙ නැති ගොඩක් දෙවල් ගැන දැන් දැන ගත්තා මචන්:D,​
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    maxxa broo... mama kiyewwa meka.. serama.. gt gud knwledge abt tea..
    REP +++

    :) :) :) Thanks Friend.

    යාලුව ගොඩක් මහන්සි වෙලා බොහොම වැදගත් ලිපියක් දාලා.
    මම මේක bookmark කරගත්තා.අපේ නoගිලා මල්ලිලට මේක ගොඩක් වැදගත් වෙයි.
    දිගටම මේ වගේ පෝස්ට් දාන්න.එලකිරි ඒකේ මේ වගේ වැදගත් ත්‍රෙඩ් බොහොම අඩුයි
    ++++++++++++++++++++++++++++++++++++++++++++++++

    ස්තුතියි චුටි. :yes::yes::yes:

    kohoma unath apita humba wenne tea dust
    the lowest grade of tea

    එහෙම්මමත් කියන්න අමාරුයි. අපේ අය පුරුදුවෙලා ඉන්නේ Dust Fannings Type තේ බොන්න. Leaf Teas බොනවා අඩුයි. Leaf Teas කිරි එක්ක සුපිරි.
    :yes::yes::yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Well written article. Thanks :)

    :yes::yes::yes:

    තෙ දන්නෙ නැති ගොඩක් දෙවල් ගැන දැන් දැන ගත්තා මචන්:D,​

    මොනා හරි ඉගෙන ගත්තා නම් එච්චරයි. :yes: මගේ මහන්සිය ගැන මට දුක නෑ. Copy Paste නෙමෙයිනේ. මම හොයලා ගත්ත කරුණු.
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    Nice post bro
    Ape dadath work karanne George Steuarts Teas wala
    api nam hamadama bonne thiyena hodama the kola ;)

    logo2.gif

    me thiyenne e gollonge wisthara
    man hithanne mans thama lankawe mulinma Tea plant karapu kattiyagen ekkenek :D

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    එහෙම්මමත් කියන්න අමාරුයි. අපේ අය පුරුදුවෙලා ඉන්නේ Dust Fannings Type තේ බොන්න. Leaf Teas බොනවා අඩුයි. Leaf Teas කිරි එක්ක සුපිරි.
    :yes::yes::yes:

    ow ban
    dust tea mata nam pennanna ba
    leaf tea wala thama niyama rasa thiyenne :yes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Nice post bro
    Ape dadath work karanne George Steuarts Teas wala
    api nam hamadama bonne thiyena hodama the kola ;)

    logo2.gif

    me thiyenne e gollonge wisthara
    man hithanne mans thama lankawe mulinma Tea plant karapu kattiyagen ekkenek :D

    George Steuarts කියන්නේ අපේ රටේ Tea Bag Teas වල උඩින්ම ඉන්න නමක්. Dilmah (MJF) වගේ මෙයාලත් Tea Bags ගොඩක් කරනවා. තේ ගන්නවා Dust, Fannings Type ඒවා ගොඩක්. මරු Company එක. තාත්තා මොනාද මචෝ කරන්නේ?

    • Like
    Reactions: dan1231

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    George Steuarts කියන්නේ අපේ රටේ Tea Bag Teas වල උඩින්ම ඉන්න නමක්. Dilmah (MJF) වගේ මෙයාලත් Tea Bags ගොඩක් කරනවා. තේ ගන්නවා Dust, Fannings Type ඒවා ගොඩක්. මරු Company එක. තාත්තා මොනාද මචෝ කරන්නේ?

    Exports wala ban work karanneDilmah ape thaththalata wada uden inne
    thaththala 4th place mama hithanne
     
    spam.king

    Member
    Jun 29, 2010
    63
    7
    0
    perera mahaththayaa..:)
    bohoma sthuthiyi...!!
    niyama thread ekak.

    tea estate ekaka superintendent wadak wath karanawada..?;)
    ela aaaaaaa...
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    perera mahaththayaa..:)
    bohoma sthuthiyi...!!
    niyama thread ekak.

    tea estate ekaka superintendent wadak wath karanawada..?;)
    ela aaaaaaa...

    අපෝ නෑ. මම Computer එක අතේ තියාගෙන උපන්න එකෙක්නේ. ඒත් මම හරි ආසා රස්සාවක්. මම කිහිප පාරක්ම Try කරා Trainee Tea Taster කෙනෙක් විදියට රස්සාවක් හොයා ගන්න. ඒත් කාගෙන් හරි Support එකක් නැතුව අමාරුයි. පස්සෙ වැඩේ අත ඇරලා දැම්මා. මම Interviews 4-5 කට ගියා. පස්සේ හිතුනා මට හරියන්නේ IT වෙන්න ඇති කියලා. දැන් Contacts තියනවා Tea Trade එකේ. ඒත් දැන් මාව කවුරුත් ගන්නේ නෑ. මට දැන් 24යි වයස. Tea Tasting Training එක දෙන්නේ අවුරුදු 18-19 වයසවල් වල ඉඳලා.
    :(