Pure It Water Filter එක ගන්න එපා කියන්නෙ ඇයි?

SahanImeshana

Active member
  • Apr 22, 2022
    104
    140
    43
    Kurunegala
    ගෙදර වතුර ලොකු අවුලක් නැත්නම් ඕක ගන්න එකේ තේරුමක් නෑ..germ kill kit එක මාස 3ක් වත් තියෙන්නෙ නැති තරම්.. සාමාන්‍ය ෆිල්ටර් එකක් ගන්න වතුරෙ ලොකු අවුලක් නැත්නම්...