Pure It Water Filter එක ගන්න එපා කියන්නෙ ඇයි?

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,909
    8,681
    113
    In Your Heart
    Mama pure it apu kaale 5000ta da koheda gaththe ..thama original filter eka use wenne na ban.30000k wenawada da? Mama oka malu tankiyak karanna giye thanks kiwata.thama brand new thathwenma thiyenawa
     
    • Like
    Reactions: NRTG

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    සෝබනේට හොඳයි. ඕකෙන් Filter කරන මඟුලක් නැහැ..
     
    • Like
    Reactions: NRTG

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ක්ලොරින් මික්ස් වෙනවද නැද්ද දන්නෙ නැ හැබැයි ටැප් වතුරෙ තියන ක්ලොරින් රස අයින් වෙනව ඔකෙන්
     
    • Like
    Reactions: NRTG

    hekelum

    Well-known member
  • Jan 8, 2008
    937
    408
    63
    10 years used. Chlorine water conditoner eken remove wenawa. Active carbon filter eken water filter wenawa.
     
    • Like
    Reactions: NRTG

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    KrishanL89
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    මොන බොරු කතාද :lol:

    දැන් අවුරුදු 8ක් තිස්සේ පාවිච්චි කරනවා 8000ටද කොහෙද ගත්තේ.
     
    • Like
    Reactions: NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    සෝබනේට හොඳයි. ඕකෙන් Filter කරන මඟුලක් නැහැ..
    ඇත්තට පාවිච්චි කරලද කියන්නේ ? :lol: උඩම තියන microfiber mesh එක මඩ වලින් block වෙනවා ටැප් වතුර මාසයක් විතර දැම්මහම
     
    • Like
    Reactions: CoolMan88

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,284
    2,899
    113
    ඕක නිකන් filter වෙන එකක් වෙන්නේ. මඩ අයින් වෙලා නිකන් විෂබීජ අයින් වෙන දෙයක් වෙන්නේ. (උන් කියන විදිහට).

    කිසිම බැර ලෝහයක් අයින් වෙන්නේ නෑ. Ro filter වලින් ඒ දේ වෙනවා. අපි පාවිච්චි කරන්නෙ Pureit Ultima RO එක. ඒක හොඳයි ඕකට වඩා.
    ehema mada ayin wenne na ban oya un kiyanawa wage. gedara ekak thiyanawa., kalayak use karala tank eka athule balapuwama mada thattuwa wage thiyanawa. kahata wage bandenawa. athi labbe filter willak na oke.
     
    • Like
    Reactions: U-tag

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    සෝබනේට හොදයි 🙂 (n+1)

    අපේ ගෙදරත් තියනවා

    ඕකේ ක්ලෝරීන් ෆිල්ටර් එක ඉවර උනාම බයිපාස් කරලා පාවිච්චි කරපං.

    මං නං කරන්නේ ටැප් ලයින් එකෙන් එන වතුර ෆිල්ටර කරලා ගන්න එක. මඩ රොඩු තිබ්බොත් ඔක්කොම ෆිල්ටර් වෙනවා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    කොහෙද යකෝ ලික්විඩ් :lol: :lol: කැල්සියම් හයිපෝ ක්ලරයිට් ටැබක් තියෙන්නේ. ඔය කෙහක් මල දිය වෙනවා.

    ඔය ක්ලෝරීන් පොඩ්ඩක් ඇගට ගියා කියලා මොකුත් වෙන්නේ නෑ. දවසට ටොන් ගණන් පාවිච්චි කරනවා අපි. ඕක සාවසන මාර්ගයෙන් ඇතුල් උනොත් තමා සෙත්ත පොච්චේ වෙන්නේ. බොහොම පොඩි වෙලාවක් ඇති හුරු නැති එකෙක්ට. උබල ටැප් වතුර කියලා බොන ඒවට දවසට ටොන් ගණන් කෙළින්නේ පිරි පහදු වලින්.

    ටැප් වතුර ගන්න උන් ඔවා පාවිච්චි කරන්න ඕනේ නෑ නිකන් බොරුවට.

    ඔය බැර ලෝහ කතන්දරේ තමා ඉතින් ඔය උඩ උන් කියනවා වගේ RO දාගෙන දුවන්න ඕනේ. ඒත් ඉතින් ඔය වග බිම් නැති පැතිවල කිසි අවුලක් නෑ. මොන මගුල ක් වත් නෑ. බය නැතිව බී පල්ලා.
    ඕකේ පෙරෙන මඟුලක් නැහැ බං උඩින් වතුර දාලා විනාඩි 2 කෙන් පෙරිලා ඉවරයි .
    මම ඕකේ Germ Kill Kit එක කඩලා බැලුවා ඇතුලේ කිසිම ලබ්බක් නැහැ තියෙන්නේ Liquid එකක් මට ආවේ නහය කඩලා යන ක්ලෝරීන් සුවදක් 🤩🤩
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    ඇත්තට පාවිච්චි කරලද කියන්නේ ? :lol: උඩම තියන microfiber mesh එක මඩ වලින් block වෙනවා ටැප් වතුර මාසයක් විතර දැම්මහම
    TDS Meter එකකින් චෙක් කරල බලන්න. ගන්නවානම් RO ෆිල්ටර් එකක් ගන්න.

    using for around 5 years now
    no issues so far
    TDS Meter එකකින් චෙක් කරල බලන්න.. :lol: :lol: :lol:
    ------ Post added on Nov 11, 2022 at 7:47 PM
     

    Attachments

    • unilever pureit sample.jpeg
      unilever pureit sample.jpeg
      38.9 KB · Views: 71

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    TDS Meter එකකින් චෙක් කරල බලන්න. ගන්නවානම් RO ෆිල්ටර් එකක් ගන්න.


    TDS Meter එකකින් චෙක් කරල බලන්න.. :lol: :lol: :lol:
    ------ Post added on Nov 11, 2022 at 7:47 PM

    ohoma nan enne na ban ,
    filter set eka change karanawa welawata