Pure love

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබටත්_මෙහෙම_දැනිලා_තියනවද? 😔💔

    උබත් ආදරේ නිසා අඩලා තියනවද?
    විදවලා තියනවද?
    කල්පනා කරලා තියෙනවාද?
    හූල්ලලා තියනවද?

    වෙන උන් ආදරේ කරද්දී උබ
    ඇදේ හතර අතේ පෙරළි පෙරළි
    උබ සැනසීමේ නින්දක් හෙව්වා නේද
    එයාව පෙනි පෙනි ඇස් මානෙන්
    බොඳ වෙලා තියනවා නේද

    නින්දක් ගිහින් ඇහැරුන
    පළවෙනිම තත්පරේන්ම
    එයාව මතක් වෙලා එක පාරටම
    4න් එක අරගෙන එකම එක msg එකක්
    Call එකක් වත් තියෙනවාද බලනවද

    සින්දුවක් අහද්දි එහෙම නැත්තම්
    කතාවක් බලද්ද, film එකක් බලද්දි
    ඒ චරිත අස්සෙ ඔයාවයි
    එයාවයි දැකලා තියනවද?
    උබටත් මෙහෙම උනා නේද කියලා
    කලපනා වෙනවද

    එයා ඔන්ලයින් ආවෙ කීයටද
    යන්නෙ කීයටද හොයලා තියනවද?


    Msg වලට රිප්ලයි නැතත්
    දිගටම මැසේජ් කරලා තියනවද?
    උබ ලග තියන එකම ෆොටෝ
    එකත් පණ වගේ පරිස්සම් කරනවද
    හැම වෙලාවකම ඒක දිහා බලාගෙනම
    ඉන්න හිතෙනවා නේද


    හිත කොච්චර ඉල්ලුවත්
    හිත කොච්චර වද උනත්
    ඒ හිතේ අපි ගැන අංශුවකවත්
    සෙනෙහසක්, ආදරයක් නෑ කියලා
    දැන දැනත් ආදරේ කරන්න තරමට
    අපි හෙන මෝඩයි බං

    හැමෝගෙම හිත්වල තියෙනවා
    ඒ හිත් ඉල්ලන
    ඒ හිත ගැන වදවෙන ආදරයක්
    ඒ හිත මත්තෙම නැහෙන ආදරයක්

    මේ ලෝකෙ පට්ට වාසනාවන්ත
    උන් ඉන්නවා
    ඒ අයට මැරීගෙන අාදරේ
    කරන උන් හම්බෙනවා
    සංසාරෙකට ආදරෙත් කරනවා

    අපි හෙන පව්කාරයි බං
    පිනක් කියන එකක් ගෑවිලවත් නෑ
    අපිට..

    ...............................................

    ඔව් බං උබටත් මෙහෙම වෙලා
    තියෙනවනම් ඔව් උබත්
    ආදරේ සෑහෙන්න දීලා තියෙනවා
    සෑහෙන්න විදවලා තියෙනවා

    උබ කරපු කැප කීරීම් එක්ක බලද්දී
    උබට අල්ප මාත්‍රයක් වත්
    හොදක් වෙලා නැතුව ඇති
    සතුටු වෙන්න පුලුවන් කිසි දෙයක්
    නැතුව ඇති

    හිතපං නොවටින හිත් වලට
    ආදරේ කරලා විදවනවට වඩා..

    ආදරේ කරපං උබව වටින
    උබව ඕන කියලා මුරන්ඩු වෙන
    උබ මත්තෙම නැහෙන
    හදවතකට!

    ❤️
    76756829_156694675713699_1593824013782614016_o.jpg


    -චමූ ලියනගේ-

    කව්රුත්ම නෑ මට පෙම් කලෙ
    මමම විතරයි ආදරෙ කලෙ
     
    Last edited:

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඉවසලා හිටින් ඊගාව ගූ එන් පී ආණ්ඩුවල් ආවම සමලිංගික විවාහ නීති ගත කලාම උඹේ ඔය දුකට සාදාරණයක් ඉටු වේවි. එතකොට උඹට බැරිය ප්‍රසිද්දියේ උනත් කොල්ලෙක්ගෙ බිජ සක් කරන්න.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඉවසලා හිටින් ඊගාව ගූ එන් පී ආණ්ඩුවල් ආවම සමලිංගික විවාහ නීති ගත කලාම උඹේ ඔය දුකට සාදාරණයක් ඉටු වේවි. එතකොට උඹට බැරිය ප්‍රසිද්දියේ උනත් කොල්ලෙක්ගෙ බිජ සක් කරන්න.

    වැඩක් නැත්තන් උභෙ අම්මට පුක ඇරපන්:yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    වැඩක් නැත්තන් උභෙ අම්මට පුක ඇරපන්:yes:

    කොල්ලො නැති කමට උඹ උඹෙ අම්මට කරන එව්වා අනික් උන්ට කරන්න කියන්න එපා භල්ලෝ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉවසලා හිටින් ඊගාව ගූ එන් පී ආණ්ඩුවල් ආවම සමලිංගික විවාහ නීති ගත කලාම උඹේ ඔය දුකට සාදාරණයක් ඉටු වේවි. එතකොට උඹට බැරිය ප්‍රසිද්දියේ උනත් කොල්ලෙක්ගෙ බිජ සක් කරන්න.

    වැඩක් නැත්තන් උභෙ අම්මට පුක ඇරපන්:yes:

    සල්ලි දීල පොප්කොරන් උරේ අරගෙන ආවේ .. මම වාඩිවෙලා කන්න පටන් ගත්තම වලිය නැවත්තුවොත් අදනම් මම තොපි දෙන්නට උකේ අරිනව :angry:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    සල්ලි දීල පොප්කොරන් උරේ අරගෙන ආවේ .. මම වාඩිවෙලා කන්න පටන් ගත්තම වලිය නැවත්තුවොත් අදනම් මම තොපි දෙන්නට උකේ අරිනව :angry:

    පොප්කෝන් ඉවරද.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,869
    66,383
    113
    There is no pure love,only a buddha is capable of pure love.For others it's all about self preservation,even if you die for anthor person it's because of your own ego