උබටත්_මෙහෙම_දැනිලා_තියනවද? 

උබත් ආදරේ නිසා අඩලා තියනවද?
විදවලා තියනවද?
කල්පනා කරලා තියෙනවාද?
හූල්ලලා තියනවද?
වෙන උන් ආදරේ කරද්දී උබ
ඇදේ හතර අතේ පෙරළි පෙරළි
උබ සැනසීමේ නින්දක් හෙව්වා නේද
එයාව පෙනි පෙනි ඇස් මානෙන්
බොඳ වෙලා තියනවා නේද
නින්දක් ගිහින් ඇහැරුන
පළවෙනිම තත්පරේන්ම
එයාව මතක් වෙලා එක පාරටම
4න් එක අරගෙන එකම එක msg එකක්
Call එකක් වත් තියෙනවාද බලනවද
සින්දුවක් අහද්දි එහෙම නැත්තම්
කතාවක් බලද්ද, film එකක් බලද්දි
ඒ චරිත අස්සෙ ඔයාවයි
එයාවයි දැකලා තියනවද?
උබටත් මෙහෙම උනා නේද කියලා
කලපනා වෙනවද
එයා ඔන්ලයින් ආවෙ කීයටද
යන්නෙ කීයටද හොයලා තියනවද?
Msg වලට රිප්ලයි නැතත්
දිගටම මැසේජ් කරලා තියනවද?
උබ ලග තියන එකම ෆොටෝ
එකත් පණ වගේ පරිස්සම් කරනවද
හැම වෙලාවකම ඒක දිහා බලාගෙනම
ඉන්න හිතෙනවා නේද
හිත කොච්චර ඉල්ලුවත්
හිත කොච්චර වද උනත්
ඒ හිතේ අපි ගැන අංශුවකවත්
සෙනෙහසක්, ආදරයක් නෑ කියලා
දැන දැනත් ආදරේ කරන්න තරමට
අපි හෙන මෝඩයි බං
හැමෝගෙම හිත්වල තියෙනවා
ඒ හිත් ඉල්ලන
ඒ හිත ගැන වදවෙන ආදරයක්
ඒ හිත මත්තෙම නැහෙන ආදරයක්
මේ ලෝකෙ පට්ට වාසනාවන්ත
උන් ඉන්නවා
ඒ අයට මැරීගෙන අාදරේ
කරන උන් හම්බෙනවා
සංසාරෙකට ආදරෙත් කරනවා
අපි හෙන පව්කාරයි බං
පිනක් කියන එකක් ගෑවිලවත් නෑ
අපිට..
...............................................
ඔව් බං උබටත් මෙහෙම වෙලා
තියෙනවනම් ඔව් උබත්
ආදරේ සෑහෙන්න දීලා තියෙනවා
සෑහෙන්න විදවලා තියෙනවා
උබ කරපු කැප කීරීම් එක්ක බලද්දී
උබට අල්ප මාත්‍රයක් වත්
හොදක් වෙලා නැතුව ඇති
සතුටු වෙන්න පුලුවන් කිසි දෙයක්
නැතුව ඇති
හිතපං නොවටින හිත් වලට
ආදරේ කරලා විදවනවට වඩා..
ආදරේ කරපං උබව වටින
උබව ඕන කියලා මුරන්ඩු වෙන
උබ මත්තෙම නැහෙන
හදවතකට!

-චමූ ලියනගේ-
කව්රුත්ම නෑ මට පෙම් කලෙ
මමම විතරයි ආදරෙ කලෙ
උබත් ආදරේ නිසා අඩලා තියනවද?
විදවලා තියනවද?
කල්පනා කරලා තියෙනවාද?
හූල්ලලා තියනවද?
වෙන උන් ආදරේ කරද්දී උබ
ඇදේ හතර අතේ පෙරළි පෙරළි
උබ සැනසීමේ නින්දක් හෙව්වා නේද
එයාව පෙනි පෙනි ඇස් මානෙන්
බොඳ වෙලා තියනවා නේද
නින්දක් ගිහින් ඇහැරුන
පළවෙනිම තත්පරේන්ම
එයාව මතක් වෙලා එක පාරටම
4න් එක අරගෙන එකම එක msg එකක්
Call එකක් වත් තියෙනවාද බලනවද
සින්දුවක් අහද්දි එහෙම නැත්තම්
කතාවක් බලද්ද, film එකක් බලද්දි
ඒ චරිත අස්සෙ ඔයාවයි
එයාවයි දැකලා තියනවද?
උබටත් මෙහෙම උනා නේද කියලා
කලපනා වෙනවද
එයා ඔන්ලයින් ආවෙ කීයටද
යන්නෙ කීයටද හොයලා තියනවද?
Msg වලට රිප්ලයි නැතත්
දිගටම මැසේජ් කරලා තියනවද?
උබ ලග තියන එකම ෆොටෝ
එකත් පණ වගේ පරිස්සම් කරනවද
හැම වෙලාවකම ඒක දිහා බලාගෙනම
ඉන්න හිතෙනවා නේද
හිත කොච්චර ඉල්ලුවත්
හිත කොච්චර වද උනත්
ඒ හිතේ අපි ගැන අංශුවකවත්
සෙනෙහසක්, ආදරයක් නෑ කියලා
දැන දැනත් ආදරේ කරන්න තරමට
අපි හෙන මෝඩයි බං
හැමෝගෙම හිත්වල තියෙනවා
ඒ හිත් ඉල්ලන
ඒ හිත ගැන වදවෙන ආදරයක්
ඒ හිත මත්තෙම නැහෙන ආදරයක්
මේ ලෝකෙ පට්ට වාසනාවන්ත
උන් ඉන්නවා
ඒ අයට මැරීගෙන අාදරේ
කරන උන් හම්බෙනවා
සංසාරෙකට ආදරෙත් කරනවා
අපි හෙන පව්කාරයි බං
පිනක් කියන එකක් ගෑවිලවත් නෑ
අපිට..
...............................................
ඔව් බං උබටත් මෙහෙම වෙලා
තියෙනවනම් ඔව් උබත්
ආදරේ සෑහෙන්න දීලා තියෙනවා
සෑහෙන්න විදවලා තියෙනවා
උබ කරපු කැප කීරීම් එක්ක බලද්දී
උබට අල්ප මාත්‍රයක් වත්
හොදක් වෙලා නැතුව ඇති
සතුටු වෙන්න පුලුවන් කිසි දෙයක්
නැතුව ඇති
හිතපං නොවටින හිත් වලට
ආදරේ කරලා විදවනවට වඩා..
ආදරේ කරපං උබව වටින
උබව ඕන කියලා මුරන්ඩු වෙන
උබ මත්තෙම නැහෙන
හදවතකට!
-චමූ ලියනගේ-
කව්රුත්ම නෑ මට පෙම් කලෙ
මමම විතරයි ආදරෙ කලෙ
Last edited:




lots of sadhguru ?