Pure love

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,803
    35,671
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මෝඩයෙක් නෙමෙ බන් .
    එත් ගොබ්බයි.
    ඔන්න මන් කියන්නම් උදාහරණ :
    මෙව්වා රියල් ලයිෆ් අත්දැකීම් මචං

    ඔය ලර්නස් එවුන් ගත්තෙ ගෙ සල්ලි වලට.
    කලින් හිටිය මිනිස්සු විකුණලා ගියා .
    එතකොට තනි තට්ටුවට හදලා තිබ්බෙ ගේ මුන් ගන්නකොට.

    මුන් ආපු හැටිය අපෙ අම්මා එක්ක පැනලා කතා කරෙ
    " අනෙ ඇන්ටි ඇන්ටිලාගෙ ගෙදර රොලර් ඩෝර් එකකුත් තියෙනවා
    අපිටත් දාන්න ඔනි ටික කාලෙකින් ඇන්ටිලාගෙ ගේ ලස්සනයි තට්ටු දෙකට හදලා වගෙ අනං මනං ගොඩයි " 😂

    මෙන්න ටික කාලෙකින් මුන්ගෙ ගෙ මුන් තව තට්ටුවක් නැග්ගුවා.

    ප්‍රාදෙශීය සභාවෙන් වරිපනම් ගැන හොයන්න එනවානෙ ?
    උන් ගාව ගෙයි ප්ලෑන් සෙරම විස්තර තියෙනවානෙ .

    ඒ ආපු එකා අපෙන් ඇහැව්වා අරගොල්ලො කොහොමද තට්ටු දෙකෙ ගෙයක් ගැහැව්වෙ ?
    අපි කිව්වා දන්නෙ නම් නැහැ .
    කලින් තිබ්බෙ තනි තට්ටුවට පස්සෙ තමා තට්ටු දෙකක් කරෙ කියලා .

    බලද්දි ප්ලැන් එක පාස් කරලා තියෙන්නෙ තනි තට්ටුවට ගහන්න.
    ෆවුන්ඩෙෂන් සෙරම එහෙමයි. එක තනිතට්ටුවෙ ගෙයක් .
    මුන් ඒක තට්ටු දෙකක් කරන්න උවමනාව තිබිලා හේතුව අනික් වටෙට තියෙන ගෙවල් සේරම තට්ටු දෙකෙ .
    ඉතිං මුන්ටත් සෙකන්ඩ් වෙන්න බැහැ නෙ .😂

    පස්සෙ මුන් උන්ගෙ දන්න යාළුවෙක්ට කියලා ප්‍රාදෙශීය සභාවෙන් ඒක වෙනස් කරගෙන .

    අපි මොකක් හරි දෙයක් කරොත් මුන් ඒක කරනවා එකට එක වගෙ.
    කොරොනා කාලෙ අපි පීසා ඕඩර් කරහම මෙන්න මුනුත් ඒක කරන්න ගත්තා.

    අන්න ඕකයි මන් කිව්වෙ උන් ගොබ්බයි කියලා .
    නියම උගත්කම සල්ලි වලට ගන්න බැහැ කියලා.

    oka hama tanama tiyenawa ban
    ekek wahanayak genawoth wate unuth kohoma hari genawa bade bath natuwa hari
    copy karanna tamay danne sinhalu godak

    irisiyawa upadrima tiyenawa godak ayata

    karanna deyak na itin
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,162
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෝඩයෙක් නෙමෙ බන් .
    එත් ගොබ්බයි.
    ඔන්න මන් කියන්නම් උදාහරණ :
    මෙව්වා රියල් ලයිෆ් අත්දැකීම් මචං

    ඔය ලර්නස් එවුන් ගත්තෙ ගෙ සල්ලි වලට.
    කලින් හිටිය මිනිස්සු විකුණලා ගියා .
    එතකොට තනි තට්ටුවට හදලා තිබ්බෙ ගේ මුන් ගන්නකොට.

    මුන් ආපු හැටිය අපෙ අම්මා එක්ක පැනලා කතා කරෙ
    " අනෙ ඇන්ටි ඇන්ටිලාගෙ ගෙදර රොලර් ඩෝර් එකකුත් තියෙනවා
    අපිටත් දාන්න ඔනි ටික කාලෙකින් ඇන්ටිලාගෙ ගේ ලස්සනයි තට්ටු දෙකට හදලා වගෙ අනං මනං ගොඩයි " 😂

    මෙන්න ටික කාලෙකින් මුන්ගෙ ගෙ මුන් තව තට්ටුවක් නැග්ගුවා.

    ප්‍රාදෙශීය සභාවෙන් වරිපනම් ගැන හොයන්න එනවානෙ ?
    උන් ගාව ගෙයි ප්ලෑන් සෙරම විස්තර තියෙනවානෙ .

    ඒ ආපු එකා අපෙන් ඇහැව්වා අරගොල්ලො කොහොමද තට්ටු දෙකෙ ගෙයක් ගැහැව්වෙ ?
    අපි කිව්වා දන්නෙ නම් නැහැ .
    කලින් තිබ්බෙ තනි තට්ටුවට පස්සෙ තමා තට්ටු දෙකක් කරෙ කියලා .

    බලද්දි ප්ලැන් එක පාස් කරලා තියෙන්නෙ තනි තට්ටුවට ගහන්න.
    ෆවුන්ඩෙෂන් සෙරම එහෙමයි. එක තනිතට්ටුවෙ ගෙයක් .
    මුන් ඒක තට්ටු දෙකක් කරන්න උවමනාව තිබිලා හේතුව අනික් වටෙට තියෙන ගෙවල් සේරම තට්ටු දෙකෙ .
    ඉතිං මුන්ටත් සෙකන්ඩ් වෙන්න බැහැ නෙ .😂

    පස්සෙ මුන් උන්ගෙ දන්න යාළුවෙක්ට කියලා ප්‍රාදෙශීය සභාවෙන් ඒක වෙනස් කරගෙන .

    අපි මොකක් හරි දෙයක් කරොත් මුන් ඒක කරනවා එකට එක වගෙ.
    කොරොනා කාලෙ අපි පීසා ඕඩර් කරහම මෙන්න මුනුත් ඒක කරන්න ගත්තා.

    අන්න ඕකයි මන් කිව්වෙ උන් ගොබ්බයි කියලා .
    නියම උගත්කම සල්ලි වලට ගන්න බැහැ කියලා.
    එපා වෙණවා ඕයි. කියල වැඩක් නෑ. අපිට අයිඩියා එකක් ගන්න එකෙක් නෑ හැබැයි බලං කරන්න රොත්තක් ඉන්නවා. ෆේස් බුක් ෆොටෝ එකක් දැම්මත් ඇති ෆෝම් වෙන්න. වෙන එකක් තියා වයිෆ් කොන්ඩේ ස්ට්‍රේට් කරොත් දඹානේ ඉන්න නෑයෝ ඉඳලා කොන්ඩේ ස්ට්‍රේට්, කොන්ඩේ රතු කරන් හිටියා, රොත්ත බුරුත්තම රතු කරං සෙල්ෆි දානවා. දැං ෆොටෝ දාන්නේ මාස පහ හයක් ගියාට පස්සේ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,803
    35,671
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එපා වෙණවා ඕයි. කියල වැඩක් නෑ. අපිට අයිඩියා එකක් ගන්න එකෙක් නෑ හැබැයි බලං කරන්න රොත්තක් ඉන්නවා. ෆේස් බුක් ෆොටෝ එකක් දැම්මත් ඇති ෆෝම් වෙන්න. වෙන එකක් තියා වයිෆ් කොන්ඩේ ස්ට්‍රේට් කරොත් දඹානේ ඉන්න නෑයෝ ඉඳලා කොන්ඩේ ස්ට්‍රේට්, කොන්ඩේ රතු කරන් හිටියා, රොත්ත බුරුත්තම රතු කරං සෙල්ෆි දානවා. දැං ෆොටෝ දාන්නේ මාස පහ හයක් ගියාට පස්සේ.

    mama fb okkoma upload karanawa only me
    godak un inne restricted list eke

    mama public dana eka witaray unta penne
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    එපා වෙණවා ඕයි. කියල වැඩක් නෑ. අපිට අයිඩියා එකක් ගන්න එකෙක් නෑ හැබැයි බලං කරන්න රොත්තක් ඉන්නවා. ෆේස් බුක් ෆොටෝ එකක් දැම්මත් ඇති ෆෝම් වෙන්න. වෙන එකක් තියා වයිෆ් කොන්ඩේ ස්ට්‍රේට් කරොත් දඹානේ ඉන්න නෑයෝ ඉඳලා කොන්ඩේ ස්ට්‍රේට්, කොන්ඩේ රතු කරන් හිටියා, රොත්ත බුරුත්තම රතු කරං සෙල්ෆි දානවා. දැං ෆොටෝ දාන්නේ මාස පහ හයක් ගියාට පස්සේ.
    සමහරක් උන්ව බන් නූගත් කියලා හිත හදාගන්න පුළුවන්
    එත් මෙ කැම්පස් ගිය සයන්ස් ඩිග්‍රි එකක් තියෙන එකෙක් මෙහෙම ?

    මන් තව උදාහරනයක් කලිනුත් කිව්වා
    මට උගන්නපු ටියුෂන් ගුරෙක් (ප්‍රසිද්ධ පොරක් )
    ටොයොටා වාහන පැද පැද ඉඳලා මිනිහා බෙන්ස් එකක් ගත්තා
    මාත් මිනිහාගෙ පුතා එක්ක තමා මිනිහාගෙ කාර් එකෙ ක්ලාස් එකට යන්නෙ.
    වාහනෙ යන ගමන් මේ යකා කියනවා
    "හැමොම කාර් එක දිහා බලනවා නේද ? "
    මන් බැලුවෙ යකො මෙ යකා ඉංජිනේරු උපාධිදාරියෙක් .
    සල්ලි උතුරන්න.
    අනෙ මන්දා ගොබ්බ කම .
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,695
    24,760
    113
    Fantasy
    සොල්මෙට් කියලා හොය හොය හිටියා අපරාදෙ කාලෙ නාස්ති උනා විතරයි කියලා හිතෙනවා. දත තියන කෙල්ලෙක් සෙට් කරගත්තනම් සැපෙ ඉන්න පුලුවන් කියලා දැන් හිතනවා.
    මීට අවුරුදු පහකට විතර කලින් කැලණිය පැත්තෙ එකක් මන් මත්තෙ හිටියා , තාත්තා පිටරටින් වෙහිකල් ස්පෙයාපාට් ගෙන්ණන එක කරෙ. ටවුන් එකෙ ෂොප් තුනක් තිබුනා. තව කෙල්ලෙක් හිටියා තාත්තා ජුවලරි බිස්නස්, පවුලෙ එකම දුව. මාත් හෙන රැඩිකල් සීන් එකනෙ හිටියෙ, සල්ලි තියන එකක් සෙට් කරගත්තොත් නැවිලා ඉන්නවෙයි, තනියම දියුණු වෙයන්, ගෑනිගෙ ඒවා ගන්න ලැජ්ජා නැද්ද අරකයි මෙකයි බ්ලා බ්ලා බ්ලා... ඕවා අන්ලකී, පුවර් කලු කැත සොන්නලු ඉරිසියාවට උබලගෙ ඔලුවට දාන විසබීජ. මන් මොඩ උනා 😞
    දැන් මොකෙඛ්වත් නෑ

    මෙකෙ ඉන්න පොඩි උන්ට කියන්න තියෙන්නෙ, ඕවා සෙට් වෙන්නෙ කාලෙකට විතරයි. ඒ කාලෙම ගොඩදාගනිල්ලා එක එකාලගෙ බන අහන්නෙ නැතිව. පස්සෙ කාලෙක උබලා ඉගෙනගෙන ඩිග්රි කරලා හොදමට්ටමකට ආවත් ඒවගෙ එකක් සෙට් නොවෙන්න පුලුවන්. ඔය කට්ටකාලා දියුණු වෙනවා කියලා ලොකුකම් කියන උන් කරන්නෙම දහදුක් විද විද පව් ගෙවන එක. උන් ඒමයි කියලා උබලත් ඒ ගූ කටු කන්න ඕන නෑ. මිලියන විස්සක ගෙකුයි , ලෑන්ඩ්කෘසර් එකකුයි තිබුනත් වැඩක් නෑ උදෙ අටෙ ඉදන් රෑ වෙනකන් බිසීනම්. පුලුවන්නම් දත තියන කෙල්ලෙක් හරි බැදලා, චිචී බොයි වගෙ කෙල්ල එක්ක ට්‍රැවල් කරලා රෙස් එකක් පැදන් සැපෙ ඉදපල්ලා.
    මට අර දෙවෙනි ඉනිම ඩ්‍රාමා එකෙ රිටක් වගේ ඉන්න එකාව දකිද්දි උබව මතක් වෙන්නේ 😉😉😉
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එපා වෙණවා ඕයි. කියල වැඩක් නෑ. අපිට අයිඩියා එකක් ගන්න එකෙක් නෑ හැබැයි බලං කරන්න රොත්තක් ඉන්නවා. ෆේස් බුක් ෆොටෝ එකක් දැම්මත් ඇති ෆෝම් වෙන්න. වෙන එකක් තියා වයිෆ් කොන්ඩේ ස්ට්‍රේට් කරොත් දඹානේ ඉන්න නෑයෝ ඉඳලා කොන්ඩේ ස්ට්‍රේට්, කොන්ඩේ රතු කරන් හිටියා, රොත්ත බුරුත්තම රතු කරං සෙල්ෆි දානවා. දැං ෆොටෝ දාන්නේ මාස පහ හයක් ගියාට පස්සේ.
    සමහරක් උන්ව බන් නූගත් කියලා හිත හදාගන්න පුළුවන්
    එත් මෙ කැම්පස් ගිය සයන්ස් ඩිග්‍රි එකක් තියෙන එකෙක් මෙහෙම ?

    මන් තව උදාහරනයක් කලිනුත් කිව්වා
    මට උගන්නපු ටියුෂන් ගුරෙක් (ප්‍රසිද්ධ පොරක් )
    ටොයොටා වාහන පැද පැද ඉඳලා මිනිහා බෙන්ස් එකක් ගත්තා
    මාත් මිනිහාගෙ පුතා එක්ක තමා මිනිහාගෙ කාර් එකෙ ක්ලාස් එකට යන්නෙ.
    වාහනෙ යන ගමන් මේ යකා කියනවා
    "හැමොම කාර් එක දිහා බලනවා නේද ? "
    මන් බැලුවෙ යකො මෙ යකා ඉංජිනේරු උපාධිදාරියෙක් .
    සල්ලි උතුරන්න.
    අනෙ මන්දා ගොබ්බ කම .
    ඕවා මිනිස්සු උනාම සාමාන්‍යයි
    කොච්චර නෑ කීවත් ඕක හැමපමනුස්සයගෙම අඩු හො වැඩියෙන් තියෙනවා
    පොල් රොටි එක්ක පොක්කරි කන්න යන්නෙත් රැල්ලට , විකුනන්නෙත් රැල්ලට
    පොල් රොටී එක්ක පොක්කරි කීවම උබලටත් කාලා බලන්න හිතුව
    ඕක සාමාන්‍යයි

    මට අර දෙවෙනි ඉනිම ඩ්‍රාමා එකෙ රිටක් වගේ ඉන්න එකාව දකිද්දි උබව මතක් වෙන්නේ 😉😉😉
    උස එකා කව්ද
    උබ මාව දැකලත් නෑනෙ 🙄
    සමහරු කියනවා මං අනුහස් වගෙ කියලා 🙄
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    උබෙ ත්‍රේඩ් එකට අදාලව තව දෙයක් කිව්වොත්.
    ඔව් කට්ට කාලා ගොඩ යන එකෙ පොඩි රසයක් පන්නරයක් තියෙනවා නැතුවාම නෙමෙ.
    එත් කට්ට කන එක දැනගෙන කන්න ඔනි.
    පින පොඩ්ඩක් හරි තියෙනම් සල්ලි කාර මාමණ්ඩියෙක්ගෙ දුවෙක් කරගහපන් .

    මටත් ඔහොම එකක් සෙට් වෙලා තිබ්බා.
    එකි මට වඩා බාලයි .තාත්තාට රෙදි කඩ දෙකක් තිබ්බා.
    අයියයි නංගි. අයියා කිව්වාට ඌ මට මල්ලි වෙන්නෙ.
    කෙල්ලගෙ අම්මා කැමති මට.
    මන් කඩෙට ගිය වෙලාවට මට කියනවා
    බලන්නකො පුතෙ ඔගොල්ලන්ගෙ පවුලෙ කෙල්ලෙක්වත් හිටියානම් නෙද ? කියලා
    නිතරම මේක කියනවා.
    දුවව දෙන්නම තමා හිතෙන් ට්‍රයි එක.

    එත් අපෙ ගෙදරින් අපෙ අම්මා විෂෙශයෙන් කැමති උනෙ නැහැ.
    මොකද ඒ කෙල්ලගෙ අම්මා ටිකක් මොඩ් වෙන්න හදන සංකර ටයිප් .
    ඉතිං අම්මගෙ හැටියටනෙ දුවත් යන්නෙ
    එහෙම සීන් එකක් තියෙනව නෙ සමාජෙ.
    ඉතිං අපෙ අම්මා මට බැන්නා උඹ මීට පස්සෙ ඔය කඩෙ පැත්ත පලාතෙ යන්න එපා කියල.

    ඒ කෙල්ල නම් චීනෙ ගියා ඉගෙන ගන්න .
    කොරොනා සීන් නිසා ආව ලංකාවට.
    පෙනුමත් හොඳයි සල්ලිත් තියෙනවා.
    එත් අපෙ ගෙදරින්ම තමා කොක්ක වැටුණෙ.

    කරල තියෙන පව් පින් අනුව තමා පුතෙ ඉතිං සේරම කියලා හිත හදාගමු.
    උඹට සමහරක් විට හොඳ එකක් සෙට් වෙවි. එතකන් ඉවසපන්.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura

    welawata okige ammath dara badu look eke matath oyawage huththak wela thiyenawa.amma baduwanam duwath baduwama thama.thaththa wesakam karanam duwath wesakam karanawa
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,178
    1
    13,058
    113
    Gotham City
    welawata okige ammath dara badu look eke matath oyawage huththak wela thiyenawa.amma baduwanam duwath baduwama thama.thaththa wesakam karanam duwath wesakam karanawa

    අම්මා කරපු දෙ දුවත් කරනවා කියන එක මන් දන්න කියන හැමතැනකදිම ඔප්පු උනා.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    උබෙ ත්‍රේඩ් එකට අදාලව තව දෙයක් කිව්වොත්.
    ඔව් කට්ට කාලා ගොඩ යන එකෙ පොඩි රසයක් පන්නරයක් තියෙනවා නැතුවාම නෙමෙ.
    එත් කට්ට කන එක දැනගෙන කන්න ඔනි.
    පින පොඩ්ඩක් හරි තියෙනම් සල්ලි කාර මාමණ්ඩියෙක්ගෙ දුවෙක් කරගහපන් .

    මටත් ඔහොම එකක් සෙට් වෙලා තිබ්බා.
    එකි මට වඩා බාලයි .තාත්තාට රෙදි කඩ දෙකක් තිබ්බා.
    අයියයි නංගි. අයියා කිව්වාට ඌ මට මල්ලි වෙන්නෙ.
    කෙල්ලගෙ අම්මා කැමති මට.
    මන් කඩෙට ගිය වෙලාවට මට කියනවා
    බලන්නකො පුතෙ ඔගොල්ලන්ගෙ පවුලෙ කෙල්ලෙක්වත් හිටියානම් නෙද ? කියලා
    නිතරම මේක කියනවා.
    දුවව දෙන්නම තමා හිතෙන් ට්‍රයි එක.

    එත් අපෙ ගෙදරින් අපෙ අම්මා විෂෙශයෙන් කැමති උනෙ නැහැ.
    මොකද ඒ කෙල්ලගෙ අම්මා ටිකක් මොඩ් වෙන්න හදන සංකර ටයිප් .
    ඉතිං අම්මගෙ හැටියටනෙ දුවත් යන්නෙ
    එහෙම සීන් එකක් තියෙනව නෙ සමාජෙ.
    ඉතිං අපෙ අම්මා මට බැන්නා උඹ මීට පස්සෙ ඔය කඩෙ පැත්ත පලාතෙ යන්න එපා කියල.

    ඒ කෙල්ල නම් චීනෙ ගියා ඉගෙන ගන්න .
    කොරොනා සීන් නිසා ආව ලංකාවට.
    පෙනුමත් හොඳයි සල්ලිත් තියෙනවා.
    එත් අපෙ ගෙදරින්ම තමා කොක්ක වැටුණෙ.

    කරල තියෙන පව් පින් අනුව තමා පුතෙ ඉතිං සේරම කියලා හිත හදාගමු.
    උඹට සමහරක් විට හොඳ එකක් සෙට් වෙවි. එතකන් ඉවසපන්.
    Salli tiyeddi minissu mod wenawa bun. Eke waraddak naha. Kellage amma hora scene tiyenawanam onna kamak naha. Ehema nathuwa e wage podi dekata oya wage kellek atha arina eka aparade. Anith eka amma naraka wunath duwa narak wenne na. Ewagema thamai Kochchara hoda ammalata badu wage duwala innawada.
    Denun bala kiri ganne, mawun bala hira ganne hama thanatama apply karanna yanna epa