Water board එකේ line එකේ වතුර තමයි බොන්නේ. මෙච්චර කල්නම් අව්ලක් උනේ නෑgermkillකිට් එක 5 පාරක් විතර මාරු කරන තුරු පාවිච්චිකරල කියන්නෙ, ඉවර උනාම උතුරන මිකැනිසම් එක අයින්කරල පොල්කටු අඟුරු ටැංකියට පුරවලා ටැප් වතුර උණුකරල දාලා බොනවතුර storage එකක් විදියට පාවිච්චිකරනව. ඔය කියන මගුල්නං වෙන්නෑ germkillකිට් එකෙත් ක්ලෝරීන් තියනව මට හිතෙන්නෙ.
බොනවතුර ගොඩක්ම අප්සෙට් නං රිවස් ඔස්මොසිස් එකක් බලන්න
අයියෝ එහෙමද?ඕක කාලයක් ගියහම ලීක් වෙන්න හදලා තියෙන්නේ..made in india නේ..
ඒකෙ කෙමිකල් (ක්ලෝරීන්ම වෙන්න ඕනා ) ඉවර උනාම ලීක් වෙන විදියට හදල තියෙන්නෙ, නැත්නං බොලාලා ඕක මාරු කරන්නෑනෙ. ලීක් එක නැති කරන එක සිම්පල්Water board එකේ line එකේ වතුර තමයි බොන්නේ. මෙච්චර කල්නම් අව්ලක් උනේ නෑඒත් නිකමට හිතුනා filter එකක් ගන්න ඕන කියලා
අයියෝ එහෙමද?
------ Post added on Feb 17, 2024 at 9:41 PM
board eke wathura bonna epaa machan, thanikara clorine thiyenneWater board එකේ line එකේ වතුර තමයි බොන්නේ. මෙච්චර කල්නම් අව්ලක් උනේ නෑඒත් නිකමට හිතුනා filter එකක් ගන්න ඕන කියලා
අයියෝ එහෙමද?
------ Post added on Feb 17, 2024 at 9:41 PM
ඒකෙන් ෆිල්ටර් වෙන්නෙ නෑනෙහ් බං?ගුරුලේත්තුවක් ගනින්
ඇයි අර ගල් කැලි වැලි කෑලි දාල අමුතුම ලෙයර් 4-5 කින් පෙරිල එන එකක් . ලංකාවේ මාකට් කර කර තිබ්බේ . ෆුල් මැටි එකක්ඒකෙන් ෆිල්ටර් වෙන්නෙ නෑනෙහ් බං?
දැක්කෙ නෑ බං එහෙම එකක්. ඕවගෙන් වතුරෙ බැක්ටීරියා වගේ තිබ්බොත් ඒවා අයින් වෙන එකක් නෑනෙහ්?ඇයි අර ගල් කැලි වැලි කෑලි දාල අමුතුම ලෙයර් 4-5 කින් පෙරිල එන එකක් . ලංකාවේ මාකට් කර කර තිබ්බේ . ෆුල් මැටි එකක්