Pureit වතුර ෆිල්ටර් හොඳයිද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,478
    948
    113
    මචංලා, Pureit වතුර ෆිල්ටර් හොඳයිද? ෆිල්ටර් වෙනවද හරියට?

    මේක අවුල් නම් වෙන මොනවහරි option තියේද?
     
    • Like
    Reactions: kinkon

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    germkillකිට් එක 5 පාරක් විතර මාරු කරන තුරු පාවිච්චිකරල කියන්නෙ, ඉවර උනාම උතුරන මිකැනිසම් එක අයින්කරල පොල්කටු අඟුරු ටැංකියට පුරවලා ටැප් වතුර උණුකරල දාලා බොනවතුර storage එකක් විදියට පාවිච්චිකරනව. ඔය කියන මගුල්නං වෙන්නෑ germkillකිට් එකෙත් ක්ලෝරීන් තියනව මට හිතෙන්නෙ.
    බොනවතුර ගොඩක්ම අප්සෙට් නං රිවස් ඔස්මොසිස් එකක් බලන්න
     
    • Like
    Reactions: EzioAuditore

    Water board එකේ line එකේ වතුර තමයි බොන්නේ. මෙච්චර කල්නම් අව්ලක් උනේ නෑ 😅 ඒත් නිකමට හිතුනා filter එකක් ගන්න ඕන කියලා

    :no:ඕක කාලයක් ගියහම ලීක් වෙන්න හදලා තියෙන්නේ..made in india නේ..
    අයියෝ එහෙමද? 🥲
    ------ Post added on Feb 17, 2024 at 9:41 PM
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    Water board එකේ line එකේ වතුර තමයි බොන්නේ. මෙච්චර කල්නම් අව්ලක් උනේ නෑ 😅 ඒත් නිකමට හිතුනා filter එකක් ගන්න ඕන කියලා

    අයියෝ එහෙමද? 🥲
    ------ Post added on Feb 17, 2024 at 9:41 PM
    ඒකෙ කෙමිකල් (ක්ලෝරීන්ම වෙන්න ඕනා ) ඉවර උනාම ලීක් වෙන විදියට හදල තියෙන්නෙ, නැත්නං බොලාලා ඕක මාරු කරන්නෑනෙ. ලීක් එක නැති කරන එක සිම්පල්
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,382
    2,378
    113
    Water board එකේ line එකේ වතුර තමයි බොන්නේ. මෙච්චර කල්නම් අව්ලක් උනේ නෑ 😅 ඒත් නිකමට හිතුනා filter එකක් ගන්න ඕන කියලා

    අයියෝ එහෙමද? 🥲
    ------ Post added on Feb 17, 2024 at 9:41 PM
    board eke wathura bonna epaa machan, thanikara clorine thiyenne
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,746
    113
    සේදවත්ත
    ඒකෙන් ෆිල්ටර් වෙන්නෙ නෑනෙහ් බං?
    ඇයි අර ගල් කැලි වැලි කෑලි දාල අමුතුම ලෙයර් 4-5 කින් පෙරිල එන එකක් . ලංකාවේ මාකට් කර කර තිබ්බේ . ෆුල් මැටි එකක්
     
    • Like
    Reactions: EzioAuditore

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඇයි අර ගල් කැලි වැලි කෑලි දාල අමුතුම ලෙයර් 4-5 කින් පෙරිල එන එකක් . ලංකාවේ මාකට් කර කර තිබ්බේ . ෆුල් මැටි එකක්
    දැක්කෙ නෑ බං එහෙම එකක්. ඕවගෙන් වතුරෙ බැක්ටීරියා වගේ තිබ්බොත් ඒවා අයින් වෙන එකක් නෑනෙහ්?
     
    • Like
    Reactions: EzioAuditore

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඔකේ recurring cost එකක් තියනව බන්. මාස තුනකට සැරයක් වගේ 3500ක විතර කෝස්ට් එකක් යනවා Germ Kill කිට් එකට. එක අව්ලක් නැත්තන් ගනින් ඉතින්.
     
    • Like
    Reactions: EzioAuditore