එකට ඉතින් බන් වතුර උණු කරලා දාන්න ඕනේ . ඒම නැතුව ඔය බැක්ටිරියා වෛරස් දිලිර මැරෙන් නෑ කියලා නේද විද්‍යාවේ කියන්නේ .දැක්කෙ නෑ බං එහෙම එකක්. ඕවගෙන් වතුරෙ බැක්ටීරියා වගේ තිබ්බොත් ඒවා අයින් වෙන එකක් නෑනෙහ්?
එකට ඉතින් බන් වතුර උණු කරලා දාන්න ඕනේ . ඒම නැතුව ඔය බැක්ටිරියා වෛරස් දිලිර මැරෙන් නෑ කියලා නේද විද්‍යාවේ කියන්නේ .දැක්කෙ නෑ බං එහෙම එකක්. ඕවගෙන් වතුරෙ බැක්ටීරියා වගේ තිබ්බොත් ඒවා අයින් වෙන එකක් නෑනෙහ්?
ඔව් . හැබැයි ෆිල්ටර් ගන්නෙ උනු කර කර දගලන්න්ත් නැතුව වතුර ක්ලීන් කරගන්නනෙහ්?එකට ඉතින් බන් වතුර උණු කරලා දාන්න ඕනේ . ඒම නැතුව ඔය බැක්ටිරියා වෛරස් දිලිර මැරෙන් නෑ කියලා නේද විද්‍යාවේ කියන්නේ .
ඉස්සරත් ඔය හුනුගල් ෆිල්ටර් වලට දාන්නේ ගෙවල් වල උණුවතුර .ඔව් . හැබැයි ෆිල්ටර් ගන්නෙ උනු කර කර දගලන්න්ත් නැතුව වතුර ක්ලීන් කරගන්නනෙහ්?
උණු කරන එක තම බෙස්ට්ම ඉතිං. හැබැයි කම්මැලී බං ඕව උණු කර කර දදා දගලන්නඉස්සරත් ඔය හුනුගල් ෆිල්ටර් වලට දාන්නේ ගෙවල් වල උණුවතුර .
අනේ මන්දා මම අහලා ඉගෙනගෙන තියෙන්නේ නම් උනුකරාම තමා ඔය වෛරස් අනන් මනන් උන් සැහෙන්න කෙලවෙලා යන්නේ .
.board eke wathura bonna epaa machan, thanikara clorine thiyenne
මෙන්න මේක තමයි කේස් එක.ඔකේ recurring cost එකක් තියනව බන්. මාස තුනකට සැරයක් වගේ 3500ක විතර කෝස්ට් එකක් යනවා Germ Kill කිට් එකට. එක අව්ලක් නැත්තන් ගනින් ඉතින්.
මචංලා, Pureit වතුර ෆිල්ටර් හොඳයිද? ෆිල්ටර් වෙනවද හරියට?
මේක අවුල් නම් වෙන මොනවහරි option තියේද?
ape masa 3 adinneth amaruwen bn, dannam epama wela inne redda. leak wenne neththam shape eke adinna tibbamasa 6 n 6 ta germkill kit maru karana eka thamai epama karapu vade. naththan aulak na
aran thiyaganna barida ban germkill kit 2k 3 k eka para. case daape masa 3 adinneth amaruwen bn, dannam epama wela inne redda. leak wenne neththam shape eke adinna tibba
ehema tamai karanne bn, daraz ehema offers set una gaman aran dagannawa. me magula leak wenawane bn eka parata.aran thiyaganna barida ban germkill kit 2k 3 k eka para. case da
Kohenda machan chlorine filter ekak ganne?water board eka wathurata Chlorine filter ekak da ganin, awruddatama Rs 500 yai.
lot better water than Pureit scam.
Pureit eken karanne chlorine wathurata daala aye ain karana eka. okata thama mase gane Rs 4000 withara pudanne..
leak venawa kiwwea germ kill kit eke kale iwara unamaneehema tamai karanne bn, daraz ehema offers set una gaman aran dagannawa. me magula leak wenawane bn eka parata.
මේක පොඩ්ඩක් පැහැදිලි කරන්න පීස්................water board eka wathurata Chlorine filter ekak da ganin, awruddatama Rs 500 yai.
lot better water than Pureit scam.
Pureit eken karanne chlorine wathurata daala aye ain karana eka. okata thama mase gane Rs 4000 withara pudanne..