Pureit වතුර ෆිල්ටර් හොඳයිද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    දැක්කෙ නෑ බං එහෙම එකක්. ඕවගෙන් වතුරෙ බැක්ටීරියා වගේ තිබ්බොත් ඒවා අයින් වෙන එකක් නෑනෙහ්?
    එකට ඉතින් බන් වතුර උණු කරලා දාන්න ඕනේ . ඒම නැතුව ඔය බැක්ටිරියා වෛරස් දිලිර මැරෙන් නෑ කියලා නේද විද්යාවේ කියන්නේ .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    එකට ඉතින් බන් වතුර උණු කරලා දාන්න ඕනේ . ඒම නැතුව ඔය බැක්ටිරියා වෛරස් දිලිර මැරෙන් නෑ කියලා නේද විද්යාවේ කියන්නේ .
    ඔව් . හැබැයි ෆිල්ටර් ගන්නෙ උනු කර කර දගලන්න්ත් නැතුව වතුර ක්ලීන් කරගන්නනෙහ්?
     
    • Like
    Reactions: EzioAuditore

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,749
    113
    සේදවත්ත
    ඔව් . හැබැයි ෆිල්ටර් ගන්නෙ උනු කර කර දගලන්න්ත් නැතුව වතුර ක්ලීන් කරගන්නනෙහ්?
    ඉස්සරත් ඔය හුනුගල් ෆිල්ටර් වලට දාන්නේ ගෙවල් වල උණුවතුර .

    අනේ මන්දා මම අහලා ඉගෙනගෙන තියෙන්නේ නම් උනුකරාම තමා ඔය වෛරස් අනන් මනන් උන් සැහෙන්න කෙලවෙලා යන්නේ .
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,844
    31,061
    113
    ඉස්සරත් ඔය හුනුගල් ෆිල්ටර් වලට දාන්නේ ගෙවල් වල උණුවතුර .

    අනේ මන්දා මම අහලා ඉගෙනගෙන තියෙන්නේ නම් උනුකරාම තමා ඔය වෛරස් අනන් මනන් උන් සැහෙන්න කෙලවෙලා යන්නේ .
    උණු කරන එක තම බෙස්ට්ම ඉතිං. හැබැයි කම්මැලී බං ඕව උණු කර කර දදා දගලන්න 🥲
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    ඔෆිස් වල තියෙන water dispenser එකට දාන ලොකු වතුර බෝතල් ගන්නේ කොහෙන්ද කියලා දන්නවද කව්රුහරි? ඒව refill කරගන්නත් පුලවන් නේද? මොකක් හරි company එකක් තියේද ඒව ගන්න පුළුවන්? (කොට්ටාව, පිළියන්දල අවට වගේ නම් වැඩිය හොඳයි)

    board eke wathura bonna epaa machan, thanikara clorine thiyenne
    .
    ------ Post added on Feb 18, 2024 at 12:25 AM
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,364
    6,530
    113
    ඔකේ recurring cost එකක් තියනව බන්. මාස තුනකට සැරයක් වගේ 3500ක විතර කෝස්ට් එකක් යනවා Germ Kill කිට් එකට. එක අව්ලක් නැත්තන් ගනින් ඉතින්.
    මෙන්න මේක තමයි කේස් එක.

    මම ඔක අයින්කලා දැන් නොමල් සෙරමික් කැන්ඩල් ෆිල්ටර් තියන එකක් පාවිච්චි කරන්නෙ හැබැයි උණුකරලා ගන්නෙ.
    ------ Post added on Feb 18, 2024 at 12:39 AM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    water board eka wathurata Chlorine filter ekak da ganin, awruddatama Rs 500 yai.
    lot better water than Pureit scam.

    Pureit eken karanne chlorine wathurata daala aye ain karana eka. okata thama mase gane Rs 4000 withara pudanne..
     
    • Like
    Reactions: EzioAuditore

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    water board eka wathurata Chlorine filter ekak da ganin, awruddatama Rs 500 yai.
    lot better water than Pureit scam.

    Pureit eken karanne chlorine wathurata daala aye ain karana eka. okata thama mase gane Rs 4000 withara pudanne..
    Kohenda machan chlorine filter ekak ganne?
     
    • Like
    Reactions: wqe123

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ගන්න එපා ගෙවල් වලට සෙට් කරන ෆිල්ටර් තියෙනවා පොඩ්ඩක් හොයලා බලන්න