purse ekak

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    :dull: මගේ ලග තිබ්බ පොඩි phone එකක්. දවසක් highway bus එකේදි ශීට් එක පිටි පස්සට වැටුනා අතින් ලිස්සල ගිහින් :dull: පිටි පස්සෙ හිටපු සීයා ඒක අහුලන් යටට ඇදන් හිටපු කොට කලිසමේ සාක්කුවට දාගත්ත කියපන්කො මං බලන් ඉන්දෙද්දිම :dull: මහ වේස මිනිහෙක් ඌනම්. මං ඉක්මනට නැගිටල phone එක ඉල්ලුවම පොන්සියා වගේ සරම කොනකින් උස්සල කලිසම් සාක්කුවෙන් අරන් දුන්නා විරිත්තගෙන :dull: මට ලැජ්ජයි උගේ මූන බලන්න ඒ කරපු වැඩේ නිසා.. දැන් ඉන්න පොඩි උන්, තරුන සෙට් එක එහෙම පට්ට හොදයි බන් පරන නාකි සෙට් එකට වඩා...