purse ekak

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    මරුනෙ මචං... මම ඔහොම ෆෝන්1ක් ඇහිදල දුන්න දියත පාර්ක්1 තිබිලා ඕනර් මල්වානේ.පොර ආවේ කලු ටියුලිප්1කින් පිරෙන්න රඹුටන් අරන් ෆෝන්1 ගෙනියන්න.. කෑව කෑමක්
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මරුනෙ මචං... මම ඔහොම ෆෝන්1ක් ඇහිදල දුන්න දියත පාර්ක්1 තිබිලා ඕනර් මල්වානේ.පොර ආවේ කලු ටියුලිප්1කින් පිරෙන්න රඹුටන් අරන් ෆෝන්1 ගෙනියන්න.. කෑව කෑමක්
    patta bn.ara aiya game ynawada koheda purse eke loku ganak thibba.bus eken bahalama awa
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    patta bn.ara aiya game ynawada koheda purse eke loku ganak thibba.bus eken bahalama awa
    මචං ලෙඩක් දුක කරදරයක් උනාම අපිට මතක් වෙනව අපි කල හොද වැඩ. ඒක ඉබේම අනිච්චානුගව වෙන දෙයක් ඇයි අපි අසරණයිනේ ලෙඩ දුකක් හැදුනම... අන්න ඒ වෙලාවට මතක් වෙනව අපි කල හොද වැඩ.. එහෙම මතක් උනාම ඔලුවට නිදහසක් දැනෙනවා අමුතුම.. ඒක මට නම් එක්ස්පීරියන්ස් වලින්ම තේරුම් ගියා දෙයක්..
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ganne nam na 30-40k withara thiyenna athi
    hoda wadak ...
    :)

    mgeth nathi una wife ekka kala pradarshanekata
    gihin eddi dawasak ..8500 withara thibba ...

    masa 3 wge gedara ewala thibba mail eke...
    puduma stress ekak danuna nathi una wele...
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මචං ලෙඩක් දුක කරදරයක් උනාම අපිට මතක් වෙනව අපි කල හොද වැඩ. ඒක ඉබේම අනිච්චානුගව වෙන දෙයක් ඇයි අපි අසරණයිනේ ලෙඩ දුකක් හැදුනම... අන්න ඒ වෙලාවට මතක් වෙනව අපි කල හොද වැඩ.. එහෙම මතක් උනාම ඔලුවට නිදහසක් දැනෙනවා අමුතුම.. ඒක මට නම් එක්ස්පීරියන්ස් වලින්ම තේරුම් ගියා දෙයක්..
    e unata karapu dekata hodak nm sidda wela na kawadawath ...
    wennama balu wada..😐😐😑😑
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ඒකනං මාර වටින වැඩක්...

    මගේ පර්ස් එක බයික් එකේ යනකොට වැටිල තිබිල. ගමේම ළමයි දෙන්නෙක් ගෙදරටම ඇවිත් දීල ගිහින් තිබුණ. මුදලින් රු 40 000 ක් තිබුණ.
    ඊට අමතරව ලයිසන්, id, වාහන වල ඩොක්යුමන්ට් වගේ මුදලින් මනින්න බැරි දේවල්.

    ඒ ළමයි දෙන්න එදා කරපු උදවුව කවදාවත් අමතක වෙන්නෑ. එදාම වවුචර් දෙකක් අරන් දෙන්නගෙම ගෙවල් වලට ගිහින් දීල ස්තුති කරල ආව. ඒ කරපු උදවුව වවුචරේකින් මනින්න බෑ, කරපු උදවුවට ඇගයීමක් විදිහටයි දුන්නෙ.
    අදටත් ඒ ළමයි පයින් යනව දැක්කත් යන වාහනේක හරි දාගෙන ගිහින් ඇරලනව.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මරුනෙ මචං... මම ඔහොම ෆෝන්1ක් ඇහිදල දුන්න දියත පාර්ක්1 තිබිලා ඕනර් මල්වානේ.පොර ආවේ කලු ටියුලිප්1කින් පිරෙන්න රඹුටන් අරන් ෆෝන්1 ගෙනියන්න.. කෑව කෑමක්
    රඹුටන් දිල ෂේප් කරගන්න නේද යන්නේ.දුප් බල්ල කියල එලෙව්වේ නැත්තේ ඇයි?:P