Push Bicycle එකක් ගන්න ඕන ::: HELP :::...........
Push Bicycle එකක් ගන්න ඕන මචන්ලා. මම බැලුවේ ජපානෙන් ගෙන්නන සෙකන්ඩ් හැන්ඩ් පුටාර් එකක් ගන්න.
එහෙම බයික් ගන්න තියෙන තැන් කොහෙද තියෙන්නේ . කොටාගෙන යමල්ලා.
මම දවසක් ගාල්ලේ යනකොට දැක්කා පොට් එකක් ඒ කොහේද කියලා හරියමට මතක නෑ.

ow ow . ethana badu hodai wage 