PVT Limited Company & Bank Loan

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    මට පොඩි දෙයක් දැනගන්න ඕන ! මේක PVT limited Companies සහ Bank Loans සම්බන්දව

    අපි හිතමුකෝ Prime Plantations PVT Limited කියල, අක්කර 30 ක ඉඩමක් දේපල විදියට තිබෙන සමාගමක් තියෙනව කියල. මේ සමාගමට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න හෝ, කරගෙන යන ව්‍යාපාරයකට සල්ලි දාන්න Bank Loan එකක් ගන්න ඕන. දේපල තියෙන්නේ ව්‍යාපාරයේ නමට නිසා, Company එකේ නමින් ලෝන් එක ගන්න වෙන්නේ. එතකොට,

    1. Bank එකට කියන්න පුළුවන් ද ? ලෝන් එකක් දෙන්න කියල අලුතෙන් වෙන ව්‍යාපාරයකට මුදල් දාන්න.

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,035
    4,824
    113
    අලුතින් පටන්ගන්න බිස්නස් එකකට ගන්න පුලුවන්ද කියලනම් දන්නෙ නෑ. හැබැයි දැනට තියෙන කම්පැනි එකේ නමට ගන්න පුලුවන්. හැබැයි ලෝන් එක දෙන්නෙ මචන් කම්පැනි එකේ current account එකෙයි savings account එකෙයි past transaction දිහා බලල. ඒ මුකුත්ම නැතුව උබේ bank branch එකේ manager ෆිට් නම් බොක්කක්නම් එකෙන්ම වැඩේ ගොඩ දාගන්න පුලුවන්. නැත්තම් bank එකේ හැටියට ඕක දෙන කාලෙ වෙනස්. සමහර බැන්කු මාස 6ක past transaction බලනව, සමහර බැන්කු අවුරුද්දකට වඩා බලනව. Loan එක ගන්න හේතුව investment නම් ඕක හරියන්න තියෙන ඉඩ වැඩී. මේකෙ බැන්කු වල වැඩ කරන කවුරු හරි ඕකට හරි උත්තරයක් දෙයි
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,637
    2,335
    113
    ow puluwan. Mortgage eka land eka. aluth company eka Prime Plantation eke subsidiary ekak vdhata tianna aluth company eka. ethakota denna wewi proposal ekak aluth business ekakata fund krannanm ganne (Business nature eka Market eka oya wage dewal). loan eka yanne Prime Plantation ekata eke 1yr transactions pennanna oni dn (COVID duration eke kohomada revenue kiana eka balanawa dn).

    ehemath nathinm working capital loan ekak ganna (dnna vdhata 4% mortgage nethiwa denawa upto 20Mn wage branch eken ekita wenas wenawa)
     
    Prime Plantation කියන එකෙන් වෙන්නේ, පොල් ඉඩමේ අදායම් ගැනීම පමණයි. අවුරුද්දකට ශුද්ධ ලාබය රු. ලක්ෂ 100 වගේ. පොල් කඩෙන අදායම්. ඉඩම් තියෙන්නේ ඒ සමාගමේ නමට. අලුතෙන් ණයක් ගන්න ඕන පොල් Buying & Selling ව්‍යාපාරයක් සඳහා ( Capacity වැඩි කරන්න). අලුතෙන් ණය ගන්න ව්‍යාපාරයේ Current Account එකෙත් TurnOver එක මාසෙකට 5 Million වගේ තියෙන්නේ.
     
    5mn monthly turnover ynawanm balanna bank ekakata ktha karala 4% working cap loans denawa dn (samaharawita lien vdhata yawi hariyatama kianna dnne ne eka)