මේකත් පොඩි Firm එකක්. මට Quatation දෙකක් එව්වා. එකේ තියෙන්නේ මෙහෙමoka depend wenne Audit eka karana firm eka anuwa. podi ekak nm 15K upwards. PWC, KPMG wage ewage starting wenne 80~85K walin
කම්පනියෙන් කම්පනියට වෙනස් වෙනවා. අපේ ටැක්ස් වැඩ කරන firm එක 54000ක් ගන්නවා. දැන් අවුරුදු 8ක් තිස්සේ . financial year එක ඉවර වෙනකොට ගෙවන්නේ අපි නම් ( අග්‍රිමන්ට් එක තියෙන්නේ එහෙම එයාලා එක්ක. අනිත් තැන් වල කොහොමද දන්නේ නෑ )
tax , audit , secretary wada okkoma eyala karanne (i think they gave us a discounted price since they already working with my dad's businesses for more nearly 20 years now )e wage ganak ganne.
tax hadannna withara da
secretary wada karanne kawuda
pvt karanna apita giye 38k including their fees ( stamp fees + audit firm fees )Matath thiyana prashnayak oka, aluthen register karanna gihin newathuna, yearly yana gaanak hitha ganna ba...
firm eke charge eka for documentations n allMokakda machan audit fee eka..? Register katrannath onada..?