Pvt Ltd නම් එපා උණා

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මම Reg කරන්නම කතා කළා උන්ට උන් කිව්වා බන් Audit නම් උන් කරන්නේ නැහැ කියලා , උන්ගෙන් කරගත්ත කෙනක් මට කිව්වා එයා Audit කරන්නේ වෙන කෙනක් ට දීලා කියලා

    අනික උන් සහතික වල Copy දීලා තිබුනේ එයාට ROC එකේ Account දීලා නැහැ

    මම කරගත්ත තැනින් මට ROC එකේ Account එක දුන්නා , ඔරිජනල් සහතික එව්වා.
    උබව හැමෝම දන්නව දැන් උබ කතා කරනකොටම උබෙම් මලවදේ නිසා මිනිස්සුන් උබව මග අරින්ව
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Sole propertier ekak gatta nam ivarane.... gramasewaka gaava wena rasthiyaduwai, nagara sabave davasaka wena rasthiyaduwai vitarai..

    promote karana eung ova kiyanne na...ape ayath ara podi katta kanne na...10,000k pudala gedara idanma pvt ltd gannawa...ithin kanawa lesatama..

    Ai ban thani pudgala wyaparayak hadanna ochchara kattak kanna wenne? Hari nan lesi wenna epayi?
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    උබල වගේ එවුන්ටනම් පන්න පන්න ටැක්ස් ගහන්න ඕනේ
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Pvt Ltd නම් එපා උණා

    Accountant ලට ගෙවන්න ඕනේ එයාලව Contact කරගන්න තව එපා වෙනවා. සමහර වෙලාවට Phone Answer කරන්නේ නැහැ

    Company Secretary ලට වෙනම ගෙවන්න ඕනේ සමහර අයගේ හිතෙන හිතෙන ගනම්

    TAX වලට ගොඩක් වෙහෙසෙන්න ඕනේ , අපේ තියෙන සල්ලි බදු විදියට ආණ්ඩුවට දෙන්න අපිව තව වියදම් කරගෙන Audit කරලා මහන්සි වෙලා වෙහෙසෙන්න ඕනේ

    මොන දේ කරන්නත් board resolution හදා ගෙන යන්න ඕනේ මේක තමා මලම විකාරේ

    invoice එකතු කරන්න ඕනේ Paid / Unpaid ඔකොම.

    තව වැඩ ගොඩයි , ලේසි කියලා ගත්තා ට පට්ට කට්ටක් කනවා මේක නිසා මුලින් අමාරු උණා වැඩේ අල්ලගත්තට පස්සේ ලේසි

    Order හොයනවට වඩා කරන්නේ මේ වැඩ දවසට කලින් වගේ Pvt Ltd නොගෙන හිටියා නම් හොදයි කියලා හිතිලා තියෙනවා අන්නතවත් මට එහෙමයි කියලා අයින් කරන්න හිතෙන්නේ නැහැ
    මීට කලිනුත් ඕකම කියල පෝස්ට් දැම්ම නේද? ඉතින් ඕක අයින් කර ගනින්කො
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    (PVT) Ltd cancel karanna ba ehema nikan machan.
    Laksha 2-3 k yanawa company eka vahanna.

    Ahala balanna.
    අවුලක් නැහැ බන් මන් නිකන් ඇහුවේ මම වහන්නේ නැහැ කවදාවත්
    මම තව එකක් Pvt Ltd කරන්න ඉන්නේ
     
    • Wow
    Reactions: Vitamin K

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    අවුලක් නැහැ බන් මන් නිකන් ඇහුවේ මම වහන්නේ නැහැ කවදාවත්
    මම තව එකක් Pvt Ltd කරන්න ඉන්නේ

    PVT Ltd epa una kiyala thread dala thawa ekak OPEN karanna ekek dakkamai.
    Confused bn!
     
    • Haha
    Reactions: super077