මමත් කට්ටිය තනියම කරගන්න පුලුවන් කිව්ව හන්දා කරා... අප්පෝ එ වැඩේ හරියන්නේ නැ...
මමත් දුන්නා ඒවම කරන කෙන්ක්ට. අම්මෝ...
මමත් දුන්නා ඒවම කරන කෙන්ක්ට. අම්මෝ...
miniha keeyak gannawada wadde karala dennaමමත් කට්ටිය තනියම කරගන්න පුලුවන් කිව්ව හන්දා කරා... අප්පෝ එ වැඩේ හරියන්නේ නැ...
මමත් දුන්නා ඒවම කරන කෙන්ක්ට. අම්මෝ...
meke okkoma wage man pay krl tibbe , 10 000/- gttaminiha keeyak gannawada wadde karala denna
ok.. pvt eka oyagann walata register karala denawanam laabayimeke okkoma wage man pay krl tibbe , 10 000/- gtta
ඕක කරගන්න ගියාම උඹලට එන්නේ මේ වයිබ් එකක්..සමාගම් මැදුර කියන්නේ ...හරියටම මේවගේ තැනක්
සිරාම සිද්දියක් .. සිස්ටම් එකක් දාලා තියනවා..හැබැයි එයාලා ඒවා ඇප්රූව් කරන්න සෑහෙන්න ප්‍රමාද කරනවා. මට කිව්වා 03 වැනි තට්ටුවේ මිස් ගෙන් ඇප්රූ කරන් එන්න ඕනලු. මම තට්ටු ගානක් නැගලා..ගියාම ඒ මිස් නැහැලු...එනකන් සෑහෙන්න හිටියා..ඉට පස්සේ චිට් එකක් දෙනවා ඒකේ රෙජිස්ටර් නම්බර්ය ලියලා දෙන්නලු..ඒක කරලා 01 වැනි තට්ටුවට යන්න ඕන....බ්ලා බ්ලා
සේරම කරලා ඉවර වෙලා ..පෙරේරා මහත්තයාගේ ඇප්රුල් ගන්න ඕන...පන යනකන් ඉදලා පෙරේරා මාත්තියා...ඒ සි කාමරේක බර කතාවක් ..ඉදගෙන හිටියා විනාඩි 30 ක් විතර..ඉට පස්සේ මේ මිනිහා කියනවා ...කලමනාකර සහකාරගෙන් අවසර ගන්න ඔන කියලා...
කලමනාකර සහකාර ඒ ගෙන් අත්සන් ගන්න පෝලිමේ ඉන්න කොට ඒ මිස් ෆෝන් එකෙන් ලොකු කතාවක්....හරියටම සූර පප්පා එකේ මේ සීන් එක වගේමයි...
මේ කතාවේ වගේම රිසෙප්ෂන් එකක් තියනවා...මම හොදටම බැන්නා..එයාත් මාත් එක්ක එකතු වෙලා අරයලට බැන්නා..මට හිතාගන්න බැහැ.... ඕන්න ඕකයි ඇත්ත කතාව
Thanks sahooooooooooooooooooook.. pvt eka oyagann walata register karala denawanam laabayi
Ou Ou amoooයන්තම් මොලේ පෑදිලා.. කමක් නෑ වැඩේ කරන්න හොදම මොකක් ද කියල දැන් දන්නවනෙ
ඕක කරගන්න ගියාම උඹලට එන්නේ මේ වයිබ් එකක්..සමාගම් මැදුර කියන්නේ ...හරියටම මේවගේ තැනක්
සිරාම සිද්දියක් .. සිස්ටම් එකක් දාලා තියනවා..හැබැයි එයාලා ඒවා ඇප්රූව් කරන්න සෑහෙන්න ප්‍රමාද කරනවා. මට කිව්වා 03 වැනි තට්ටුවේ මිස් ගෙන් ඇප්රූ කරන් එන්න ඕනලු. මම තට්ටු ගානක් නැගලා..ගියාම ඒ මිස් නැහැලු...එනකන් සෑහෙන්න හිටියා..ඉට පස්සේ චිට් එකක් දෙනවා ඒකේ රෙජිස්ටර් නම්බර්ය ලියලා දෙන්නලු..ඒක කරලා 01 වැනි තට්ටුවට යන්න ඕන....බ්ලා බ්ලා
සේරම කරලා ඉවර වෙලා ..පෙරේරා මහත්තයාගේ ඇප්රුල් ගන්න ඕන...පන යනකන් ඉදලා පෙරේරා මාත්තියා...ඒ සි කාමරේක බර කතාවක් ..ඉදගෙන හිටියා විනාඩි 30 ක් විතර..ඉට පස්සේ මේ මිනිහා කියනවා ...කලමනාකර සහකාරගෙන් අවසර ගන්න ඔන කියලා...
කලමනාකර සහකාර ඒ ගෙන් අත්සන් ගන්න පෝලිමේ ඉන්න කොට ඒ මිස් ෆෝන් එකෙන් ලොකු කතාවක්....හරියටම සූර පප්පා එකේ මේ සීන් එක වගේමයි...
මේ කතාවේ වගේම රිසෙප්ෂන් එකක් තියනවා...මම හොදටම බැන්නා..එයාත් මාත් එක්ක එකතු වෙලා අරයලට බැන්නා..මට හිතාගන්න බැහැ.... ඕන්න ඕකයි ඇත්ත කතාව
Ou ou oyage help tika watinawa ....ඔයාට මම මුලින්ම කිව්වා නේ ඔහොම කරගන්න කියලා එත් ඔයා හිතුවා නේද ඔයාටම කරගන්න පුලුවන් එකේ අපි Chartered accountant කෙනක් ට දුන්න එක මෝඩයි කියලා. ඔයාම කර ගත්තා නම් සල්ලි ඉතුරුයි කියලා, මට තේරුණා ඔයාට ඕක වෙනවා කියලා එත් මම තේරුම් කරන්න ගියේ නැහැ මොකද ඔයා හිටපු තනි තීරණය අනුව එක ගැන කියන්න ගියා නම් වාද කරන්න වෙනවා එකයි අහන දෙයකට විතරක් උදව් කරේ දැන් එහෙම කෙනක්ට දුන්න එක හොදයි
In Colombo nam no babe.වීඩියෝ කරල fb දාන්න තිබ්බේ .පරණ කාලකන්නි තාමත් ඉන්නවා ආයතන වල උන් තමා ඔය වටේ යවන්නේ .දැන් ඉස්සර වගේ නෙම්ය් complain කලොත් උන්ගේ රස්සා වලට කෙලවෙනවා .
මට දවස් 3 කරලා දුන්නේ ලියාපදිංචිය. @taxacco83 ගෙන් මම කරේ.Ou ou oyage help tika watinawa ....![]()