PVT LTD Business Registration තනියම නම් හදන්න යන්න එපා..

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,384
    75,019
    113
    මමත් කට්ටිය තනියම කරගන්න පුලුවන් කිව්ව හන්දා කරා... අප්පෝ එ වැඩේ හරියන්නේ නැ...

    මමත් දුන්නා ඒවම කරන කෙන්ක්ට. අම්මෝ...
    ඔය සිස්ටම් එක හදලා තියෙන්නෙ අන්න එහෙම කරන්න තමා. ඔය "හදන එකා" අරුනට ගාන දීලා උඹ කරපු ටිකම කරනවා. :lol: :lol:
     
    • Wow
    Reactions: Psiko

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,770
    113
    Gampaha
    ඔය වෙච්ච මහන්සිය උඹ තනි පුද්ගල ලියාපදිංචියක් (Sole Proprietorship) වෙන්න යෙදෙව්වා නම් මේ වෙද්දි BR අරගෙන.
    Pvt Ltd මුලදි ලේසියි කියලා හිතුණට... පස්සෙත් ටිකක් වැඩ වැඩියි කම්පෙයාර් (compare) කරලා බලද්දි පවත්වාගෙන යන්න.
    තනි පුද්ගල ලියාපදිංචියකින් පස්සේ පවත්වාගෙන යන්න ලොකු ලොකු දේවල් කරන්න නෑ.
    meyatath vezel hena durai pena widiyata
     
    • Sad
    Reactions: Psiko

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    උබලත් මහ ලබ්බේ ඒජන්තවරු. ඒඅයි වලින් වැල බලනවා විතරද. ආර්ටිකල් එකක් හදන එක විතරයි වෙනම කරන්න තියෙන්නේ ඒක ඒඅයි එකකට කිව්වා නම් පීඩිඑෆ් එකම හදලා එවනවා 🥴
     
    • Sad
    Reactions: Psiko

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    මම මගේ PVT LTD එකට account එකක් open කරලා tax file open කරලා නැහැ. online හදාගන්න පුළුවන් ද ?. සමාගම් මැදුරට ගිහින් කට්ටක් කන්න වෙයි ද?
     
    • Like
    Reactions: Psiko

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,998
    13,898
    113
    126
    Hogwarts
    මම මගේ PVT LTD එකට account එකක් open කරලා tax file open කරලා නැහැ. online හදාගන්න පුළුවන් ද ?. සමාගම් මැදුරට ගිහින් කට්ටක් කන්න වෙයි ද?
    Tax gewanne IRD ekata bn. IRD eken TIN ekak ganna
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඕක රෙජිස්ටර් කරගත්තාමයි කියලා කියමුකෝ ඊට පස්සේ තමයි එපාම වෙන්නේ. අයින් කරගන්න ගියාම රෙජිස්ටර් කලා වගේ නෙමේ
     
    • Like
    Reactions: Psiko