Pvt Ltd company එකකට යන මාසික වියදම

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මීට අමතරව සමාගම් ලේකම් පිලිබදව නීතිය පහල පරිදි වේ

    සමාගමේ වාර්ෂික ආදායම 1million හෝ කොටස් ප්‍රාග්ධනය 500,000/= වැඩිනම් සමාගම් ලේකම් සුදුසුකම් ලත් පුද්ගලයකු විය යුතුය. එසේ නොමැතිනම්
    වයස අවුරුදු 18 ට වැඩි ඕනෑම අයකු පත් කර ගත හැක . එසේ උවද සමහර අවස්ථාවලදී බැංකු නය ලබා ගැනීමේදී සුදුසුකම් ලත් ලේකම් කෙනකු පත් කර පැමිණෙන ලෙස ඔවුන් දැනුම් දෙනු ලැබේ

    ------ Post added on May 18, 2021 at 9:39 AM
    මෙන්න මෙතැන මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. සමාගමේ වාර්ෂික ආදායම මිලියනයක් ඉක්මවනව කියන්නෙ කම්පැනි එක අන්තිමටම ලබපු ලාභයද? ඔක්කොම වියදම් කපා හැරියයින් පස්සෙ? මේ වගේ ගානක් නම් අපේ බිස්නස් එකෙත් එන්න පුලුවන් නේහ්? අවුරුද්දකට ලක්ෂ 10ක් කියන එක.

    මම ඔයාලව ළඟදිම කන්ටැක්ට් කරන්නම්. මේ තොරතුරු වලට ස්තූතියි.
     
    • Like
    Reactions: geeko

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    BUMP for future purposes

    මචන්ලා import business ක‍රන්න නම් PVT LTD විදියට register වෙන්න ඕනද? මගේ යාලුවෙක් Japan ඉන්නවා ඌ එක්ක එකතු වෙලා වැඩක් පටන් ගන්න කියලා බැලුවේ..
     

    taxacco83

    Well-known member
  • Oct 3, 2018
    961
    128
    63
    මෙන්න මෙතැන මට පොඩි ප්‍රශ්නයක් තියෙනව. සමාගමේ වාර්ෂික ආදායම මිලියනයක් ඉක්මවනව කියන්නෙ කම්පැනි එක අන්තිමටම ලබපු ලාභයද? ඔක්කොම වියදම් කපා හැරියයින් පස්සෙ? මේ වගේ ගානක් නම් අපේ බිස්නස් එකෙත් එන්න පුලුවන් නේහ්? අවුරුද්දකට ලක්ෂ 10ක් කියන එක.

    මම ඔයාලව ළඟදිම කන්ටැක්ට් කරන්නම්. මේ තොරතුරු වලට ස්තූතියි.
    annual income means gross income before deducting any expenses. ow 1mn wage adu limit ekak dala tiyenne hama company ekakama qualified secretary kenek inna ona nisa. ethakota compliance wada hariyata kerena nisa

    ah ok malli kenek hewwa mama kyannam
    branches thyenwda
    Branches naha. work from home karanna puluwan wei samahara wita. CV ekak ewanna kiyanna
    ------ Post added on May 19, 2021 at 9:30 AM
     
    • Like
    Reactions: ExamHe

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    Pvt Ltd company එකකට යන මාසික වියදම කියද?

    1. ව්‍යාපාරය Pvt Ltd සමාගමක් විදිහට ලියාපදිංචි කලාට පස්සේ දිනපතා, සතිපතා, මාස් පතා, අවුරුද්දකට වරක් කරන්න ඕනේ අනිවාර්ය දේවල් මොනවාද ( නොකළොත් නීති විරෝධි වන දේවල් ). (ගිණුම් තැබීම වගේ දේවල්)

    2.සමාගමක් නඩත්තුවට යන මාසික වියදම කොච්චරද? මම කියන්නේ ලයිට් බිල් වතුර බිල් වැටුප් ගෙවීම් වගේ දේවල් වලට යන වියදම් නෙමේ. පලවෙනි ප්‍රශ්නේ අහලා තියෙන දේවල් වලට යන වියදම්.
    machan umba pvt ltd ekak register kalada? mokada une? annual cost ehema poddak kiyapanko
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    Matanam zero maintenance cost. Giya awrudde tax return yawweth na. Epita awrudde nil kiyala dala yawwa mamama :rofl:

    මමත් Freelancing. Pvt Ltd රෙජිස්ටර් කරා. ගිය සතියෙ තමයි ඩොකියුමන්ට්ස් ටික ආවෙ(Form 1, Incorporation certificate, Article of association, Director and Company seal,etc). 29,000ක් ගියා ඒ වැඩේට. හැබැයි කරපු තැන වැඩ ගැනනම් මම සැටිස් නෑ. මටත් ඔයාට තියෙන ප්‍රශ්න ටිකම තියෙනව. උන් නම් රුපියල් 12,000කට කම්පැනි සෙකට්‍රි සර්විස් එක දෙනව(අවුරුද්දකට, පළවෙනි අවුරුද්ද Free). ඒත් මම මෙහේ වැඩක් කරපු කම්පැනි එකකින් කිව්ව එහෙම සල්ලි වලට සෙකට්‍රි කෙනෙක් දාන්න ඕන නෑ. තමන්ට තමන්ගෙ කෙනෙක් දාන්න පුලුවන් කියල. මට වැඩි විස්තර එයාගෙන් අහන්න බැරි වුණා. ටැක්ස් ෆයිල් හදන ඒවට නම් කොහොම වෙයිද දන්නෙ නෑ. Charted Accountant කෙනෙක් තමයි ඒව සබ්මිට් කරන්න ඕන මම දන්න විදියට. එතැන අකවුන්ට්ස් වලට යන කොස්ට් එක සම්පූර්ණයෙන්ම ඩිපෙන්ඩ් වෙන්නෙ කම්පැනි එකේ ප්‍රමාණය මත. මම ඔය විස්තරේ හරියටම අහල වෙලාවක දාන්නම් අර කම්පැනි එකේ අයිති එකාගෙන්.

    ඊළඟට යන්න ඕන බෑන්ක් අකවුන්ට් ඕපන් කරන්න. එතැනදි වෙන දේවල් ටිකත් මම අප්ඩේට් එකක් දෙන්නම්.
    Ehe,a chartered reddqk one na tax return submit karanna. Magenam mamamai pirewwe
    ------ Post added on Jan 28, 2022 at 4:30 PM
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ow machan register kala. thama 1 year na. giya aurudde july vala register kale. thama annual return ehema kale na. register karannanam loku ganak giye na
    ela ela machan

    Matanam zero maintenance cost. Giya awrudde tax return yawweth na. Epita awrudde nil kiyala dala yawwa mamama :rofl:


    Ehe,a chartered reddqk one na tax return submit karanna. Magenam mamamai pirewwe
    ------ Post added on Jan 28, 2022 at 4:30 PM
    umba yakooo. :D audit seen eka kohomada kale?
    ------ Post added on Jan 31, 2022 at 7:49 AM
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    ewa muuth one na ban podi podi eewata
    passe kelaweida danne na neda bn? mt me oppuwe case ekak nisa sole proprietorship ekak reg karaganna baruwa bn inne. pvt ltd ekakata yanawada kiyala baluwe. initial cost eka nan awlak na. eth annual seen eka thama hariyata balaganna one.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    passe kelaweida danne na neda bn? mt me oppuwe case ekak nisa sole proprietorship ekak reg karaganna baruwa bn inne. pvt ltd ekakata yanawada kiyala baluwe. initial cost eka nan awlak na. eth annual seen eka thama hariyata balaganna one.
    tikak lokuwata revenue enna gattoth thama case eka. magenam me tike no revenue. e hinda awulakuth na
     
    • Like
    Reactions: sandaru1rox