1. ගොඩක් ස්තූතියි. නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා. ලැබීම් 99% ක් ම වගේ වෙන්නේ ඔන්ලයින්. රිසිට් නෑ. වියදමුත් එහෙමයි ගොඩක්ම ඔන්ලයින් තමයි බිල් , ප්ලගින්,තීම් වගේ දේවල් විතරයි වියදම් කියලා යන්නේ ඒවත් ගොඩක් දුරට ගෙවන්නේ ඔන්ලයින්. එතකොට ඔන්ලයින් බෑංකින් ස්ක්‍රීන්ශොට්, ඩවුන්ලෝඩ් කරගත්තු ඉන්වොයිස් වගේ ඒවාද අකවුන්ට් කරන කම්පැනි එකට යවන්න ඕනේ මාස්පතා?
2. සේවකයෝ නෑ වැඩ කරන්නෙත් මම, ඩිරෙක්ටරුත් මම, CEOත් මමමයි. එතකොට මීටින් තියන්න ඕනේ නෑනේ. ඒක ප්‍රශ්නයක් නැද්ද?
3. මම දන්න විදිහට IT ෆීල්ඩ් එක Tax free ලක්ෂ දෙක හමාරක්ද කොහෙද යනකල් . ච්චර ආදායමක් තාම නැත්තන් ටැක්ස් වල දැන්මම ලියාපදිංචි වෙන්න ඕනේද
1 .මෙහෙමයි සහෝ. ඔයා සල්ලි ගනන්වනම් කෙනෙක්ගෙන්, ලංකාවේ කම්පැනි එකක් නම් , ඔයාට පිළිවෙලට තියන ඉන්වොයිස් නම්බර් තියෙන්න ඕනේ. එකයි නොර්මල් ය ඔය බිල්ල පොතක් ගහන්නේ. එකේ ඉන්ච්රෙමෙන්ටල් නම්බර් එකක් තියනවා. ඒක හරිම වැදගත්. එක නම්බර් එකක් හරි මිස් උනොත් ඔඩිට් එක ෆේල් පුතේ. එකෙන් කියවෙන්නේ යටින් ගේමක් යනවා කියන එක.
රේගිස්ටර් උනාම කම්පැනි සිල් එක වගේම හෙඩින් එකකුත් හදාගන්න. ඒ හෙදින් එකෙන් ෆොර්මල් ඉන්වොයිස් එකක් හදාගන්න ඕනේ. මේ ඔක්කොම දෙටබෙස් එකක පිළිවෙලට සේව් කරගන්න ඕනේ. තියරි එක කම්පනිය කියන්නේ වෙන එන්ටිටි එකක් එක ඔයාගේ උනාට ඔයා සහ කම්පැනි එක කියන්නේ දෙකක්.
මේ ඩේටා බේස් එකේ තියනවනේ
InvoiceMaster
InvoiceBreakdown
මේ දෙකෙන් බ්රේක් ඩවුන් එක ඕනේ නැ . ඉන්වොයිස් හෙඩර් ටික විතරක් අකුන්ට් හදන එකාට දෙන්න. ඒක මාස් පතා හදාගන්න එක තම ලේසි .මොකද ඒ මාසේ රිටර්න් එන ඒවා හරි ඉන්වොයිස් එකක් මිසින්ග් උනොත් ඒ මාසෙම හොයාගන්න ලේසි. අව්රුද්දක් ගිහින් හැදුවාම හොයාගන්න අමාරුයි දේවල්
2. නැ ඩිරෙක්ටර මිටින් කියල එකක් නැ . එත් වෙනම ස්ක්රටරි කෙනෙක් අනිවා ඉන්න ඕනේ. වයිෆ් ඉන්නවා නම් දාපන්. පිට උන්
නම් දාන්න එපා. මම හොද කටු කාල තියනවා
3. ටැක්ස් රේගිස්ටර් වෙන්නම ඕනේ බන්. එකේ ලිමිට් නම් දන්නේ නැ . එකේ වාසි ගොඩයි. එකක් තම කම්පැනි නමට කරන්ට් එකෞන්ට් එකක් හැදෙනවා . සල්ලි ඉන් සහ අවුට් වෙන ඔක්කොම මේකෙන් වෙන්නේ. ඔඩිට් ෆිනල් බැලන්ස් එක බලන්නෙත් මේකෙන්. සහ අකුන්ට් හන්දල් කරන්න වෙන කෙනෙක්ට දුන්නොත් හොර කරන්න අමාරුයි. තව එකක් බෑන්ක් ලෝන් එකක් කම්පැනි එකට ගන්න නම් මේ ටින් එක පෙන්නන ඕනේ. ඒ කියන්නේ ටක්ස් රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ
මේ දිටෙල් 2014 විතර මගේ එක්පිරියන්ස් . දැන් ටිකක් වෙනස් වෙලා ඇති, එත් බේසික් රුල්ස් ටික නම් වෙනස් වෙන්න බැ