• Jul 6, 2012
    10,677
    2,901
    113
    Ape 1st year turnover eka less than or equal to 1.2M
    E wunata, 2nd year onwards api expect karanawa eeta wada wedi wei kiyala.

    Mage Prashne:
    Mama family member kenek daganna adahasa tyenawa mekata secretary widiyata. Eth, apita secretary kenek daganna tyena easy ma option eka mokakda use-case wala hetiyata. Kalin mama involve una company dekakama oya wage prashna una nisa CA kenek ta hari lawyer kenekta hari move wenna una.

    Samanyen, Secretary fee eka kochcharak wage wenawada annual? Family member, Lawyer or CA kenek daganna ekada lesima?

    PS: Simplebooks, Beehive wage ekakin karaganna eka boru wedak weida?
     
    • Like
    Reactions: Soloprenuer

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,017
    12,545
    113
    CA කෙනක් රු 12000/- වගේ වෙනවා අවුරුද්දටම , හැම තැනම එකම මිල
    ගෙදර අය ගන්න එපා හොයනවා වැඩි , උපදෙස් දෙන්න එනකොට අපිට ඕනේ විදියට කරන්න බෑ
    අනික බැංකු වගේ තැන් වලින් මටනම් මාරු කරන්න කිව්වා Bank Account එහෙම Open කරන්න ගිහින් ගොඩක් කරදර වුණා CA කෙනක් දාගන්න.
     
    • Like
    Reactions: Soloprenuer
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    CA කෙනක් රු 12000/- වගේ වෙනවා අවුරුද්දටම , හැම තැනම එකම මිල
    ගෙදර අය ගන්න එපා හොයනවා වැඩි , උපදෙස් දෙන්න එනකොට අපිට ඕනේ විදියට කරන්න බෑ
    අනික බැංකු වගේ තැන් වලින් මටනම් මාරු කරන්න කිව්වා Bank Account එහෙම Open කරන්න ගිහින් ගොඩක් කරදර වුණා CA කෙනක් දාගන්න.
    Resolutions walata CA enna ona wenawada machan, meetings walata ehema?
    Business EYE Management Services mu hodai. google reviews ehema balapan :yes:
    Ado nice, thanks machan! mama balannam
     
    • Like
    Reactions: Soloprenuer

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,244
    22,713
    113
    Resolutions walata CA enna ona wenawada machan, meetings walata ehema?
    උඹල එහෙම directors ලා ගොඩක් ඉන්න board meetings තියන ලෙවල් එකේ කම්පැනි එකක්නන් ඉතින් Company Secretary කෙනෙක්ව පඩි දීලා ගන්න වෙයි මම හිතන්නෙ.
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    උඹල එහෙම directors ලා ගොඩක් ඉන්න board meetings තියන ලෙවල් එකේ කම්පැනි එකක්නන් ඉතින් Company Secretary කෙනෙක්ව පඩි දීලා ගන්න වෙයි මම හිතන්නෙ.
    Ne machan, apita oya wage scene ekak una api patan gatta palaweni startup ekema, 3+ directors, ape ekekmai secretary hitiye. Case godak giya, dn company eka abandon level eke tyenne.
     
    • Wow
    Reactions: senewimala1988

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,244
    22,713
    113
    Ne machan, apita oya wage scene ekak una api patan gatta palaweni startup ekema, 3+ directors, ape ekekmai secretary hitiye. Case godak giya, dn company eka abandon level eke tyenne.
    ඔය startup හරියන් නෑ බන් හැටහුටහමාරක් directors ලා දාගෙන. එහෙම හොඳයි ලොකු investment එකකින් පටන් ගන්න පලපුරුදු සෙට් එකක් ඉන්න ඒවට. එහෙම නැත්තන් තනි director දාලා පටන් ගත්තම කිසි ප්‍රශ්නයක් නෑ. Outsource කරන secretary ල කොහොමත් අපි කරන ඒවා බලන්න එන්නෙ නෑ. මිනිහට කිවුවම මෙහෙම එකක් ඕනෙ කියල ඌ resolution එකක් ලියල අත්සන් කරල දෙනව එච්චරයි. නමට විතරයි.
     
    Ado nice machan! Ewata wenama charge ekak yanawada annual charge ekata udin?