depends..Up.
මචං ලා,
මාසෙකට ලක්ෂ 1kata වගේ කුලියට දෙන්න පුළුවන් තැනක building එකක් හදන්න loan ekak ගන්න හිතනවා income එකෙන්ම ණය ගෙවන්න. මෙක මම කොහොම ගත්තොත් ද හොඳ?
1. සාමාන්‍ය widiyata නිවාස ණය
2. පොඩි බිස්නස් එකක් වගේ register කරලා එකෙන් ණය ගන්න එකද?
දන්න යාළුවෝ දෙන්න podi උපදෙස් tikak. ඉදිරියට tax වලින් බේරෙන්න ehema පුළුවන් widiyata.
Thanks in advance.
බිස්නස් tricks ගෙන ලොකුවට දන්නේ නෑ
widinam godak thiyenawa legally karana widiya kiyanna tibba ube prashne specifically ahuwanamillegal ewath dapn dane ganne
Thanks machan.depends..
1. සාමාන්‍ය widiyata නිවාස ණය. - ubata salary eken ganna puluwan but commercial building hadanna dennaha
2. පොඩි බිස්නස් එකක් වගේ register කරලා එකෙන් ණය ගන්න එකද? puluywan,, alut business eke hoda adayamak pennanna puluwannam ganna puluwan,,,
ubata loan interest ekata wada wedi ganak alut bulding eken earn karanna puluwannam , go for a loan
widinam godak thiyenawa legally karana widiya kiyanna tibba ube prashne specifically ahuwanam
------ Post added on Aug 13, 2026 at 11:37 PM
Loan thiyenava kiyala ehema tax nogeva inna puluvan vidiha apith danganna kamathiyThanks machan.
2. මම මෙක හිතුවේ, පොඩි බිස්නස් එකක් widiyata register කරොත්, ඉස්සරහට tax ගෙවන්න ආවොත් eken බේරෙන්න පුලුවන් ද, මම ලැබෙන ආදායමෙන් loan එක ගෙවනwa kiyala පෙන්නලා? හේතුව ලැබෙන ආදායම සම්පූර්ණනේම ණය ගෙවන්න දෙන නිසා?
Business Loan eke intrest part eka witharai tax walin adu karanna puluwan. Capital part eka adu karanna ba..Thanks machan.
2. මම මෙක හිතුවේ, පොඩි බිස්නස් එකක් widiyata register කරොත්, ඉස්සරහට tax ගෙවන්න ආවොත් eken බේරෙන්න පුලුවන් ද, මම ලැබෙන ආදායමෙන් loan එක ගෙවනwa kiyala පෙන්නලා? හේතුව ලැබෙන ආදායම සම්පූර්ණනේම ණය ගෙවන්න දෙන නිසා?
Thanks macho. තව පොඩි දෙයක් පැහැදිලි කරන්න පුලුවන්ද?Business Loan eke intrest part eka witharai tax walin adu karanna puluwan. Capital part eka adu karanna ba..
Ethakota capital part ekata tax gewan thawa building hadannath ona. Real use ekak naththan padui..
Building eka hadala rent kalama ena rent income ekath tax wenawa..
ඕක කරන්න යනවාට වඩා ලේසියි tax ගෙවන එක. උසාවියටත් ගන්න ඕනිද කොහෙද වහන්න.dissolve the company