Pyramid

Emios

Well-known member
  • Dec 10, 2009
    73,753
    66,259
    113
    කෝ බං කොහෙවත් හම්බවුනේ නෑ ඕව හදන්න ලේසර් කට් ඕනෙ කියල :eek:

    balapanko bn youtube eke serapium boxes.ewa kohomada athin hadanne.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    balapanko bn youtube eke serapium boxes.ewa kohomada athin hadanne.

    :( ඕව බලන්න කම්මැලියි බං. youtube එකේ යන හැම දෙයක්ම පිළිගන්න එපා බං. egypotology කරන උන් කියන දේවල් කියෝල බලපංකො. ඔය කියන තරං ලේසර් වලිං නැතුව කපන්න බැරි තරං නිවරද්‍යතාවයක් ඕවගෙ ඇති කියලනං විශ්වාස කරන්න බෑ :no:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,753
    66,259
    113
    :( ඕව බලන්න කම්මැලියි බං. youtube එකේ යන හැම දෙයක්ම පිළිගන්න එපා බං. egypotology කරන උන් කියන දේවල් කියෝල බලපංකො. ඔය කියන තරං ලේසර් වලිං නැතුව කපන්න බැරි තරං නිවරද්‍යතාවයක් ඕවගෙ ඇති කියලනං විශ්වාස කරන්න බෑ :no:

    nikamata balapanko ewa nan hitagannawath be:dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    puma-punku-14%25255B6%25255D.jpg

    ඔය තියෙන්නෙ පිරම්ඩ වගෙම පරන පුමාපුන්කු වල එවා ඔවා වල ලෙසර්කටින් වලින් කරපුවා තියෙන්නෙ එවගෙ ඔවා අදවත් කරන්න බැලු
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    nikamata balapanko ewa nan hitagannawath be:dull:

    puma-punku-14%25255B6%25255D.jpg

    ඔය තියෙන්නෙ පිරම්ඩ වගෙම පරන එවා ඔවා වල ලෙසර්කටින් වලින් කරපුවා තියෙන්නෙ එවගෙ ඔවා අදවත් කරන්න බැලු

    මේ මොනවද බං? මීට වඩා හොඳට ඔය ඕනෙ තරං දැන් කපන්නෙ ? :eek:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේ මොනවද බං? මීට වඩා හොඳට ඔය ඕනෙ තරං දැන් කපන්නෙ ? :eek:

    උබ බලපන් ඇමරිකන් උන් කියන එවා , එ කපන්නෙ කටින් මැශින් වලින් ඉට වැඩිය ඔවා සියුම්ව කපලා තියෙනවා එකකට එකක් කිසිවෙනසක් නැති වෙන්න ලෙසර්කටින් වලින්

    උබ දන්නවද පිරමිඩ වල තියෙන සමහර ගල් උස්සන්න අද ක්‍රෙන් 24 ක් ඔන කියලා :baffled:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,753
    66,259
    113
    ඉතිං ඔය ලේසර් මොකුත් නැතුව නිකං කපපු ඔයිට වඩා හොඳ granite කපපුව තියෙන්නෙ ?

    By hand?pissuda ban mitiyen gahala mehema hadanna be.diamond saw ekak wath one laser beri nan
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ බලපන් ඇමරිකන් උන් කියන එවා , එ කපන්නෙ කටින් මැශින් වලින් ඉට වැඩිය ඔවා සියුම්ව කපලා තියෙනවා එකකට එකක් කිසිවෙනසක් නැති වෙන්න ලෙසර්කටින් වලින්

    උබ දන්නවද පිරමිඩ වල තියෙන සමහර ගල් උස්සන්න අද ක්‍රෙන් 24 ක් ඔන කියලා :baffled:

    මේක බැලුවහම ඊට වඩා සියුම් බවක් නං පේන්නෑ බං :no:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතිං ඔය ලේසර් මොකුත් නැතුව නිකං කපපු ඔයිට වඩා හොඳ granite කපපුව තියෙන්නෙ ?

    machined-holes-at-the-ruins-of-Puma-Punku.jpeg

    කොහොමද ඔය වගෙ රවුම් කැපුවෙ කටින් ටුල්ස් නැතුව :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    By hand?pissuda ban mitiyen gahala mehema hadanna be.diamond saw ekak wath one laser beri nan

    මිටියෙන්ම ගහන්න ඕනෙද බං. වතුර දදා කියත් වගේ මොකක් හරි එකකිං කපන්න පුලුවන්නෙ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,753
    66,259
    113
    මිටියෙන්ම ගහන්න ඕනෙද බං. වතුර දදා කියත් වගේ මොකක් හරි එකකිං කපන්න පුලුවන්නෙ.

    Granite kiyathen kapanna wathurea dala?pissuda ubata agalak kapanna awuruddak wath yay
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Yaku awurudu kotchara ganakata passeda mae.

    ඉතිං බං අවුරුදු ගානකට පස්සෙ තියෙන්නෙ මෙහෙම නං ඉස්සර ඕක ලේසර් නැතුව කපන්න බැරි තරං සියුම්ව තිබ්බ කියල දැනගත්තෙ කොහොමද ? :eek:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේක බැලුවහම ඊට වඩා සියුම් බවක් නං පේන්නෑ බං :no:

    ඔවු බන් ඉයෙ පෙරෙදා කරපුවා නෙවෙයි උබට ඔවා හිතන්න බැ වැඩිය ඔලුවට වතුර අල්ලලා නාන්න එපා :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    machined-holes-at-the-ruins-of-Puma-Punku.jpeg

    කොහොමද ඔය වගෙ රවුම් කැපුවෙ කටින් ටුල්ස් නැතුව :baffled:

    උලක් වගේ ලෝහ වලිං හදපු එකක් තියල කරකෝනව.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතිං බං අවුරුදු ගානකට පස්සෙ තියෙන්නෙ මෙහෙම නං ඉස්සර ඕක ලේසර් නැතුව කපන්න බැරි තරං සියුම්ව තිබ්බ කියල දැනගත්තෙ කොහොමද ? :eek:

    ඔවා හොයා ගත්ත උන්ට හිනෙන් පෙනිලා පුදුමයි නෙද :rofl: