Pyramid

Emios

Well-known member
  • Dec 10, 2009
    73,760
    66,274
    113
    මේ කොහෙද බං ? 



    ඉතිං බං ගියර් බොක්ස් එකක් දාල‍ පොඩ්ඩ පොඩ්ඩ ඉස්සුවහැකිනෙ. කෙලිංම 100ටොන් උස්සන්න ඕනෙයැ ?

    Lebanon,balbek atone of the pregant women featuring more than 1500tons:P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අන්න එකයි උබ්ට තෙරුනා සමහාර හරක් ඉන්නවා උම නල ලිද ගාහාලා වතුර බොනවා :rofl:

    Lebanon,balbek atone of the pregant women featuring more than 1500tons:P

    BMICH එක හදන කාලෙ කොහොමද පිස්සු හැදෙනවා නෙද :P

    කොලොප්පං කරන්න එපා යකෝ :angry: :sorry:
    අනික ඇවරේජ් වෙයිට් එක 3ton විතර වෙන්නෙ. ඔය තඩී සයිස් ඒව අඩුයිනෙ.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    කොලොප්පං කරන්න එපා යකෝ :angry: :sorry:
    අනික ඇවරේජ් වෙයිට් එක 3ton විතර වෙන්නෙ. ඔය තඩී සයිස් ඒව අඩුයිනෙ.

    රෙජිෆොම් කුට්ටි ලොකු වැඩි බර අඩුයි හිස්ටරි හරි පුදුමයි නෙද :rofl:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,274
    113
    ඒ බරම ඒවනෙ යකෝ මම කිව්වෙ average එකක් විදිහට

    Ithin bn avaerage 150 unath 1500 ton galak quarry eken kapanne bala bala innada.unta e taram galak ussanath tech tibila tiyenawa.anika lebanon wala average gal oya weight eka egypt wala 200 tons unata,lebanon wala tawa places godak tiyenawa okoma at least 1000 tons
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,896
    12,229
    113
    Behind u :p
    ai ban tama meka mokata heduwada kiyala katawath hoyaganna beri.energy device kiyanawa araka meka kiyanawa but hariyata tama eken wedak ganna heti katawath hoyaganna be.oke purpose and weda karana heti hoyagatte nattan 21st century minissungen wedak ne:dull:

    X - Men Apocalypse opening scene :rofl:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    stone_spheres_two.jpg


    කොහෙද කියලා ආහාන්න එපා පොල් ගාහාක් පෙනවානෙ පොල් ත්‍රිකොනෙ :rofl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹලත් එක්ක බෑ බං. උඹල හොර කරනවනෙ :sorry: කොලොප්පමට ගන්නැතුව කතා කරමු :angry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,274
    113
    උඹලත් එක්ක බෑ බං. උඹල හොර කරනවනෙ :sorry: කොලොප්පමට ගන්නැතුව කතා කරමු :angry:

    Ko itn uba serapium baluwe nane.eka dekkama pissu hadenawa
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,760
    66,274
    113
    එත් බන් තනි එකෙක් උ කියලා තියෙනවා නෙද පිරමිඩ වල ටෙක්නොලජි එක උ දන්නවා කියලා

    hmm ehema kiyala tiyenawa nan tama.:dull:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    උඹලත් එක්ක බෑ බං. උඹල හොර කරනවනෙ :sorry: කොලොප්පමට ගන්නැතුව කතා කරමු :angry:

    debunking-hieroglyphics-at-the-temple-of-seti-1-glyph.jpg


    උබට ඔය ගැන මොකද හිතෙන්නෙ හෙලිකොප්ටර් එකක් පෙනවද පිරමිඩ් වල තියෙන්නෙ