කෝ බං කොහෙවත් හම්බවුනේ නෑ ඕව හදන්න ලේසර් කට් ඕනෙ කියල![]()
balapanko bn youtube eke serapium boxes.ewa kohomada athin hadanne.

ඕව බලන්න කම්මැලියි බං. youtube එකේ යන හැම දෙයක්ම පිළිගන්න එපා බං. egypotology කරන උන් කියන දේවල් කියෝල බලපංකො. ඔය කියන තරං ලේසර් වලිං නැතුව කපන්න බැරි තරං නිවරද්‍යතාවයක් ඕවගෙ ඇති කියලනං විශ්වාස කරන්න බෑ 

![]()

nikamata balapanko ewa nan hitagannawath be![]()
![]()
ඔය තියෙන්නෙ පිරම්ඩ වගෙම පරන එවා ඔවා වල ලෙසර්කටින් වලින් කරපුවා තියෙන්නෙ එවගෙ ඔවා අදවත් කරන්න බැලු

මේ මොනවද බං? මීට වඩා හොඳට ඔය ඕනෙ තරං දැන් කපන්නෙ ?![]()

Cement newe ban mae granite![]()
මේ මොනවද බං? මීට වඩා හොඳට ඔය ඕනෙ තරං දැන් කපන්නෙ ?![]()

ඉතිං ඔය ලේසර් මොකුත් නැතුව නිකං කපපු ඔයිට වඩා හොඳ granite කපපුව තියෙන්නෙ ?
උබ බලපන් ඇමරිකන් උන් කියන එවා , එ කපන්නෙ කටින් මැශින් වලින් ඉට වැඩිය ඔවා සියුම්ව කපලා තියෙනවා එකකට එකක් කිසිවෙනසක් නැති වෙන්න ලෙසර්කටින් වලින්
උබ දන්නවද පිරමිඩ වල තියෙන සමහර ගල් උස්සන්න අද ක්‍රෙන් 24 ක් ඔන කියලා![]()

ඉතිං ඔය ලේසර් මොකුත් නැතුව නිකං කපපු ඔයිට වඩා හොඳ granite කපපුව තියෙන්නෙ ?

By hand?pissuda ban mitiyen gahala mehema hadanna be.diamond saw ekak wath one laser beri nan
මේක බැලුවහම ඊට වඩා සියුම් බවක් නං පේන්නෑ බං![]()
මිටියෙන්ම ගහන්න ඕනෙද බං. වතුර දදා කියත් වගේ මොකක් හරි එකකිං කපන්න පුලුවන්නෙ.
Yaku awurudu kotchara ganakata passeda mae.

මේක බැලුවහම ඊට වඩා සියුම් බවක් නං පේන්නෑ බං![]()

![]()
කොහොමද ඔය වගෙ රවුම් කැපුවෙ කටින් ටුල්ස් නැතුව![]()
ඉතිං බං අවුරුදු ගානකට පස්සෙ තියෙන්නෙ මෙහෙම නං ඉස්සර ඕක ලේසර් නැතුව කපන්න බැරි තරං සියුම්ව තිබ්බ කියල දැනගත්තෙ කොහොමද ?![]()