ඔවා හොයා ගත්ත උන්ට හිනෙන් පෙනිලා පුදුමයි නෙද![]()
ඕව කවුරුත් හොයාගෙන නෑ බං. ඕව ඔය documentry වල යන කතන්දර

ඔවා හොයා ගත්ත උන්ට හිනෙන් පෙනිලා පුදුමයි නෙද![]()

උලක් වගේ ලෝහ වලිං හදපු එකක් තියල කරකෝනව.
Pissuda ban grantie ekka ohoma sellam danna be.diamond saw ekak wath nethuwa
ලංකාවෙ ශිෂ්ඨාචාරෙ විනාස වුන දවසක් ගැන කල්පනා කරපංකො. මිනිස්සු නෑ. සමහර විට ඉන්නෙ වෙනම මිනිස්සු ජාතියක්. උන් ඇවිල්ල පොලොව හාරනව. උන්ට හම්බවෙනව ලංකාවෙ තිබිප පිරමීඩ වගේ රවුමට හදපු අමුතු ගොඩනැඟිල්ලක්. ඒකෙ මිනිස්සුන්ට ඉන්න කාමරවත් මොකුත් නෑ. නිකං හිස්. ඒක උඩ කොටුවක් වගේ ව්‍යූහයක් තියෙනව ඒකෙ එක එක දේවල් තියල තියෙනව. උඩ ලෝහ උලක් වගේ එකකුත් තියෙනව. උන් ඒ කාලෙ (2000 ගනං වල) ලංකාවෙ හිටපු මිනිස්සු මේ අමුතු ගොඩනැඟිල්ලෙන් ගත්තු ප්‍රයෝජනේ මොකක්ද කියල හිතුවොත් ඇත්තටම ඒක හදල තියෙන්නෙ මොකටද කියල තේරුම් ගත්තහැකිද ? (ඔය කිව්වෙ චෛත්‍යයක් ගැන)
ඉතිහාසය කියන්නෙ චෛත්‍ය පිරමීඩ සඳකඩපහන් වැව් වලිං පිරුණ ද්‍රව්‍ය ගොඩක් විතරක් නෙමේ. ඉස්කෝලෙ ඉතිහාසය උගන්නල තියෙන්නෙ එහෙම. අහවල් රජතුමා අහවල් වැව හැදුව etc. නිර්මාණ තේරුම් ගන්න නිර්මාණය විතරක් අධ්‍යනය කරල බෑ ඒ නිර්මාණය කරපු මිනිස්සු සමාජය සහ සංස්කෘතිය ලෝකය දැකපු විදිහ, ඒ සංස්කෘතියෙ විශ්වාස අධ්‍යනය කරන්න ඕනෙ.
පිරමීඩ වලිං තිබුණ භෞතික ප්‍රයෝජනය හොයනව කියන්නෙ පන්සලේ චෛත්‍යයෙන් තියෙන භෞතික ප්‍රයෝජනය හොයල චෛත්‍ය තේරුම් ගන්න යනව වගේ වැඩක්.
hope i made myself clear.


![]()
කොහොමද බ්ලොක් වල සයිස් එක සමහාර එවා ටොන් 200 ගනන්

ඉතිං බං ටොන් 200යි කියල ඕක උස්සගෙන කපන්න ඕනෙ නෑනෙ. මොකක් හරි උඩ තියාගත්ත කැපුව. අනික් පැත්ත හැරෙව්ව කැපුව. ඕනෙ නං හොඳට මට්ටම් වෙන්න කපල ඉවර වෙලා පිරිමදිනව![]()


ඉතිං බං ටොන් 200යි කියල ඕක උස්සගෙන කපන්න ඕනෙ නෑනෙ. මොකක් හරි උඩ තියාගත්ත කැපුව. අනික් පැත්ත හැරෙව්ව කැපුව. ඕනෙ නං හොඳට මට්ටම් වෙන්න කපල ඉවර වෙලා පිරිමදිනව![]()

Etakota ubada owa giza eke udata genitche ussagena![]()
Etakota ubada owa giza eke udata genitche ussagena![]()
යකො ඔවා ඔතන කපපුවා නෙවෙයි දුර තැන් වලින් කපලා ඩම්ප්ට්‍රක් වල දාගෙන ඇවිල්ලා තියෙන්නෙ![]()

ඉතිං බං බිම ඉඳන් ගල් තිය තිය හදාගෙන ගියහම step එකෙං step එකට උස්සල ගත්තහැකිනෙ බොලොක්ක දාල ඇදල කරල.

Bolokka dala adapanko 100 ton galak.![]()
ඉතිං බං කොහෙ කැපුවත් මැදල කරල අරං ආවහැකිනෙ![]()
