Pyramid

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔවා හොයා ගත්ත උන්ට හිනෙන් පෙනිලා පුදුමයි නෙද :rofl:

    ඕව කවුරුත් හොයාගෙන නෑ බං. ඕව ඔය documentry වල යන කතන්දර :sorry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    CcfxeaxWAAAYAZJ.jpg
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ලංකාවෙ ශිෂ්ඨාචාරෙ විනාස වුන දවසක් ගැන කල්පනා කරපංකො. මිනිස්සු නෑ. සමහර විට ඉන්නෙ වෙනම මිනිස්සු ජාතියක්. උන් ඇවිල්ල පොලොව හාරනව. උන්ට හම්බවෙනව ලංකාවෙ තිබිප පිරමීඩ වගේ රවුමට හදපු අමුතු ගොඩනැඟිල්ලක්. ඒකෙ මිනිස්සුන්ට ඉන්න කාමරවත් මොකුත් නෑ. නිකං හිස්. ඒක උඩ කොටුවක් වගේ ව්‍යූහයක් තියෙනව ඒකෙ එක එක දේවල් තියල තියෙනව. උඩ ලෝහ උලක් වගේ එකකුත් තියෙනව. උන් ඒ කාලෙ (2000 ගනං වල) ලංකාවෙ හිටපු මිනිස්සු මේ අමුතු ගොඩනැඟිල්ලෙන් ගත්තු ප්‍රයෝජනේ මොකක්ද කියල හිතුවොත් ඇත්තටම ඒක හදල තියෙන්නෙ මොකටද කියල තේරුම් ගත්තහැකිද ? (ඔය කිව්වෙ චෛත්‍යයක් ගැන)

    ඉතිහාසය කියන්නෙ චෛත්‍ය පිරමීඩ සඳකඩපහන් වැව් වලිං පිරුණ ද්‍රව්‍ය ගොඩක් විතරක් නෙමේ. ඉස්කෝලෙ ඉතිහාසය උගන්නල තියෙන්නෙ එහෙම. අහවල් රජතුමා අහවල් වැව හැදුව etc. නිර්මාණ තේරුම් ගන්න නිර්මාණය විතරක් අධ්‍යනය කරල බෑ ඒ නිර්මාණය කරපු මිනිස්සු සමාජය සහ සංස්කෘතිය ලෝකය දැකපු විදිහ, ඒ සංස්කෘතියෙ විශ්වාස අධ්‍යනය කරන්න ඕනෙ.

    පිරමීඩ වලිං තිබුණ භෞතික ප්‍රයෝජනය හොයනව කියන්නෙ පන්සලේ චෛත්‍යයෙන් තියෙන භෞතික ප්‍රයෝජනය හොයල චෛත්‍ය තේරුම් ගන්න යනව වගේ වැඩක්.

    hope i made myself clear.

    Pessimist aka the Socrates in EK :cool::cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Massive-Stone-Megalith-Pumapunku.jpeg

    කොහොමද බ්ලොක් වල සයිස් එක සමහාර එවා ටොන් 200 ගනන්

    ඉතිං බං ටොන් 200යි කියල ඕක උස්සගෙන කපන්න ඕනෙ නෑනෙ. මොකක් හරි උඩ තියාගත්ත කැපුව. අනික් පැත්ත හැරෙව්ව කැපුව. ඕනෙ නං හොඳට මට්ටම් වෙන්න කපල ඉවර වෙලා පිරිමදිනව :eek:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    ඉතිං බං ටොන් 200යි කියල ඕක උස්සගෙන කපන්න ඕනෙ නෑනෙ. මොකක් හරි උඩ තියාගත්ත කැපුව. අනික් පැත්ත හැරෙව්ව කැපුව. ඕනෙ නං හොඳට මට්ටම් වෙන්න කපල ඉවර වෙලා පිරිමදිනව :eek:

    Etakota ubada owa giza eke udata genitche ussagena:angry::P
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතිං බං ටොන් 200යි කියල ඕක උස්සගෙන කපන්න ඕනෙ නෑනෙ. මොකක් හරි උඩ තියාගත්ත කැපුව. අනික් පැත්ත හැරෙව්ව කැපුව. ඕනෙ නං හොඳට මට්ටම් වෙන්න කපල ඉවර වෙලා පිරිමදිනව :eek:

    යකො ඔවා ඔතන කපපුවා නෙවෙයි දුර තැන් වලින් කපලා ඩම්ප්ට්‍රක් වල දාගෙන ඇවිල්ලා තියෙන්නෙ :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Etakota ubada owa giza eke udata genitche ussagena:angry::P

    ඉතිං බං බිම ඉඳන් ගල් තිය තිය හදාගෙන ගියහම step එකෙං step එකට උස්සල ගත්තහැකිනෙ බොලොක්ක දාල ඇදල කරල.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකො ඔවා ඔතන කපපුවා නෙවෙයි දුර තැන් වලින් කපලා ඩම්ප්ට්‍රක් වල දාගෙන ඇවිල්ලා තියෙන්නෙ :baffled:

    ඉතිං බං කොහෙ කැපුවත් මැදල කරල අරං ආවහැකිනෙ :sorry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,767
    66,290
    113
    ඉතිං බං බිම ඉඳන් ගල් තිය තිය හදාගෙන ගියහම step එකෙං step එකට උස්සල ගත්තහැකිනෙ බොලොක්ක දාල ඇදල කරල.

    Bolokka dala adapanko 100 ton galak.:angry:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඉතිං බං කොහෙ කැපුවත් මැදල කරල අරං ආවහැකිනෙ :sorry:

    අන්න එකයි උබ්ට තෙරුනා සමහාර හරක් ඉන්නවා උම නල ලිද ගාහාලා වතුර බොනවා :rofl: