උබට ඔය ගැන මොකද හිතෙන්නෙ හෙලිකොප්ටර් එකක් පෙනවද පිරමිඩ් වල තියෙන්නෙ
ඉතිං බං ඒ කාලෙ පාවිච්චි කලේ රූපාක්ශර නෙ. ඕකට තේරුමක් ඇති.
https://en.wikipedia.org/wiki/Helicopter_hieroglyphs
මේකත් බලන්න
උබට ඔය ගැන මොකද හිතෙන්නෙ හෙලිකොප්ටර් එකක් පෙනවද පිරමිඩ් වල තියෙන්නෙ
ඉතිං බං ඒ කාලෙ පාවිච්චි කලේ රූපාක්ශර නෙ. ඕකට තේරුමක් ඇති.
https://en.wikipedia.org/wiki/Helicopter_hieroglyphs
මේකත් බලන්න

උබ හිතන්නෙ බිලා නින්ද ගිහිල්ලා හිනෙන් දැකලා ඔය වගෙ එකක් කෙටුවා කියලද
Baghdad Battery ගැනත් බලපන් පිරමිඩ් ලයිට් වගෙ එවා
නෑ බං ඒ කාලෙ දැන් වගේ ශබ්දෙට එක ගානෙ නෙමේ අකුරු තිබ්බෙ. ඔය රූපාක්ශර. ඔය ලින්ක් එකේ තියෙන ආටිකල් එක කියෝපංකො. ඕව කියවන්න පුලුවන් උනුත් ඉන්නව

hmm sigirya bn poddak hari hitagannan puluwan technology ekak ne.uba kiyana ekath atta tamai.but giza eke galaka bara.ara serapium boxes laser cut wage.athin hadanna hitannawath be.rawanata nan technolgy tibba kiyala history ekak tiyenawane adu gane ramayana eke hari liyala tiyenawane.eth egypt unta ehema tibba kiyala history ekak tiyenawada?unta tiyenne chisel and hammer kiyala.![]()
හරි බන් උන්ට ශබ්දයක් ඇහිලා බැලුවහාම ආයි ශාම්ම හෙලිකොප්ටර් එකක් උන් එක කෙටුවා හොදට කරලා නෙද
billy myers, george adamski, dr allen j hynek වගෙ සිද්දි ගැන උබෙ අදහාස මොකක්ද

hmm ehema kiyala tiyenawa nan tama.![]()




Both in Egypt and Peru, when you visit the quarries you can see that they have made a series of holes in the granite. Then they insert wooden pegs into these. The guide told us what the wood type was but forget now. When soaked with water, these wooden pegs expand and the rock gets split. The stone workers then chisel it to break the granite apart and polish it. Also trenches are cut into the granite, layer by layer till they can take it off.
All is ok but how do they explain carrying so much weight uphill in giza?
They transported these when the annual floods occurred. That was a regular event. It's severe flooding. The biggest problem is not the transport - how they constructed the pyramid itself. But there's a new theory which says that they had a ramp alongside as the construction progressed. They used the ramp to raise the stones as it grows in height. There's significant evidence (markings on the stone where ropes were being pulled) to support this theory.
Also note that the pyramid is near perfectly along the cardinal points, north-south-east-west — true Geographic - NOT the magnetic North/South which is easily found. The placement accuracy is better than four minutes of arc, or one-fifteenth of one degree!!!!
So they were aware of some science.
ඇයි ඔරායන් බෙල්ට් එකට හැදුවෙ, මොකක්ද ඔරායන් බෙල්ට් එකෙ තියෙන විශෙශත්වය, වර්ල්ඩ් එකෙ තියෙන ඔක්කොම ,පිරමිඩ් හදලා තියෙන්නෙ ඔරායන් බෙල්ට් එකට ඉලක්ක කරලා ප්‍රශ්නෙ එකයි

ලංකාවෙ ශිෂ්ඨාචාරෙ විනාස වුන දවසක් ගැන කල්පනා කරපංකො. මිනිස්සු නෑ. සමහර විට ඉන්නෙ වෙනම මිනිස්සු ජාතියක්. උන් ඇවිල්ල පොලොව හාරනව. උන්ට හම්බවෙනව ලංකාවෙ තිබිප පිරමීඩ වගේ රවුමට හදපු අමුතු ගොඩනැඟිල්ලක්. ඒකෙ මිනිස්සුන්ට ඉන්න කාමරවත් මොකුත් නෑ. නිකං හිස්. ඒක උඩ කොටුවක් වගේ ව්‍යූහයක් තියෙනව ඒකෙ එක එක දේවල් තියල තියෙනව. උඩ ලෝහ උලක් වගේ එකකුත් තියෙනව. උන් ඒ කාලෙ (2000 ගනං වල) ලංකාවෙ හිටපු මිනිස්සු මේ අමුතු ගොඩනැඟිල්ලෙන් ගත්තු ප්‍රයෝජනේ මොකක්ද කියල හිතුවොත් ඇත්තටම ඒක හදල තියෙන්නෙ මොකටද කියල තේරුම් ගත්තහැකිද ? (ඔය කිව්වෙ චෛත්‍යයක් ගැන)
ඉතිහාසය කියන්නෙ චෛත්‍ය පිරමීඩ සඳකඩපහන් වැව් වලිං පිරුණ ද්‍රව්‍ය ගොඩක් විතරක් නෙමේ. ඉස්කෝලෙ ඉතිහාසය උගන්නල තියෙන්නෙ එහෙම. අහවල් රජතුමා අහවල් වැව හැදුව etc. නිර්මාණ තේරුම් ගන්න නිර්මාණය විතරක් අධ්‍යනය කරල බෑ ඒ නිර්මාණය කරපු මිනිස්සු සමාජය සහ සංස්කෘතිය ලෝකය දැකපු විදිහ, ඒ සංස්කෘතියෙ විශ්වාස අධ්‍යනය කරන්න ඕනෙ.
පිරමීඩ වලිං තිබුණ භෞතික ප්‍රයෝජනය හොයනව කියන්නෙ පන්සලේ චෛත්‍යයෙන් තියෙන භෞතික ප්‍රයෝජනය හොයල චෛත්‍ය තේරුම් ගන්න යනව වගේ වැඩක්.
hope i made myself clear.
ඇයි ඔරායන් බෙල්ට් එකට හැදුවෙ, මොකක්ද ඔරායන් බෙල්ට් එකෙ තියෙන විශෙශත්වය, වර්ල්ඩ් එකෙ තියෙන ඔක්කොම ,පිරමිඩ් හදලා තියෙන්නෙ ඔරායන් බෙල්ට් එකට ඉලක්ක කරලා ප්‍රශ්නෙ එකයි
I have read the books by Robert Bauval who I believe put forward this Orion theory. But there are counter arguments against as well. It's only conjecture.
There are unexplained knowledge in many civilizations. One such example is the Dogon tribe, who live in Africa - somewhere southern Mali. The Dogons worship the "Dog Star" - Sirius. Their Gods came from there.
They knew that Sirius has a heavy, small, invisible companion. They also knew it's rotational period. They believe ugly amphibian like creatures visited them thousands of years ago, and imparted knowledge, even about our own solar system. In their folklore, they knew the earth orbits around the sun, Jupiter's moons and Saturn's rings. - Long before Galileo.
Of course now we know the that the Sirius is a Binary Star - The existence of Sirius -B, a white dwarf, not normally visible to the naked eye and with the rotational period what the Dogons believed.
The first photos of Sirius B was in 1970!!!
Again proves nothing, but at the same time, it cannot be explained how their ancestors knew these facts.
