Python Bootcamp 100 Days of Code

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    කොහොමද නවත්තගත්තේ ?
    ආතල් එකේ tv series එකක් බලන්න පුළුවන්කම තියෙද්දී study කරනවා වගේ boring වැඩ කරන්න හිතෙන්නේ නැහැ .
    ibe una deyak dannema nethuwa...wayesath ekka una deyak wenna puluwan :baffled:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    thanks machan.good thread
    elaz. (y)
    ela. I am in. I didn't buy the course. Need to proficient in python.
    @MihiCherub , update this thread each day regarding the topic you have covered.
    එල මචන්. මම සතියට days 6ක් වගේ කරන්න ඉන්නෙ. එක දවසක් ඇරල. බලමු. මේකෙ resource වල replit තියෙනවද? නැත්නම් කියන්න. මගේ repl එක fork කරන්න පුලුවන්.
    බුම්ප් වැඩේ එල. ප්‍රශ්න තිබ්බොත් දාන්න ටයිම් තියෙන විදියට හෙල්ප් එකක් දෙන්නන්
    elaz 🙏
    මටත් උබල වගේ වැඩක් පටන්අරන් ඉවර කරන කෙනෙක් වෙන්න ඕන .
    free time එකේ tv series, movies බලන්න ඇබ්බැහි වෙලා කිසි වැඩක් කරන්න හිතෙන්නේ නැහැ .
    එහෙම කරන්න ඕනෙ එකක් තියෙනව නම් දාපන්. පටන් අරන් කරමු. මම purchase කරල දෙන්නම් torrents නැත්නම්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Math set wenawa heta idan :cool:
    elaz (y)
    set ekak innawa nam karamu
    mamath ready ehema nam
    (y)
    Owath mekema tiyena files da machan?
    ow machan. meke syllabus eka & cheat sheet thiyenawa. mata printer ekak thiyena nisa print kala. torrent eketh e files tika thiyenawa.
    Ado nice. This is what I was looking for. Me 13$ offer eka kochchara kal thiyeda?
    4h 49mints wtharai machan mata pennanne..
     
    • Like
    Reactions: shenat

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Lankawe nam python igenagena terumk na neh? use karana company monwada tynee? DevOps un nm use krnwa dakala tynawa. development mukuth dakala na.
     
    • Like
    Reactions: MihiCherub

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    එහෙම කරන්න ඕනෙ එකක් තියෙනව නම් දාපන්. පටන් අරන් කරමු. මම purchase කරල දෙන්නම් torrents නැත්නම්.
    මාත් tutorial වගයක් follow කරන්න ගත්ත .
    දිගටම කරගෙන යමු .
     
    • Like
    Reactions: MihiCherub

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Day 01
    Repl forked Students

    Ex 1 - 84544
    Ex 2 - 74227
    Ex 3 - 68596
    Ex 4 - 62518
    challenge - 60321
    පේනවනෙ පලවෙනි දවසෙ පලවෙනි exercise එකේ ඉදන් අන්තිම එකට එනකොටම studentsල කීයක් හැලිලද කියල.. පුලුවන් තරම් දුරක් යමු
     
    • Like
    Reactions: shenat

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,521
    6,499
    113
    Day 01
    Repl forked Students

    Ex 1 - 84544
    Ex 2 - 74227
    Ex 3 - 68596
    Ex 4 - 62518
    challenge - 60321
    පේනවනෙ පලවෙනි දවසෙ පලවෙනි exercise එකේ ඉදන් අන්තිම එකට එනකොටම studentsල කීයක් හැලිලද කියල.. පුලුවන් තරම් දුරක් යමු
    මචං උබ company එකකද වැඩ කරන්නේ නැත්තන් freelancingද ?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    Lankawe nam python igenagena terumk na neh? use karana company monwada tynee? DevOps un nm use krnwa dakala tynawa. development mukuth dakala na.
    ලන්කාවෙ නම් ජොබ් එකක් සෙට් කරගන්න බලාගෙන මොකවත් ඔන්ලයින් ඉගෙනගෙන වැඩක් නෑ. ඩිග්‍රි, ඩිප්ලොමා නැත්නම් ඉන්ටව්විව් වත් කෝල් කරන්නෙ නෑ රෙපියුටඩ් කම්පැනි වලින්.
    ෆ්‍රී ලාන්සින්ග් වලට, ඩේට සයන්ස් වලට, scrape වලට ගොඩක් වටිනව පයිතන් දැනන් ඉන්න එක.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,723
    163,646
    113
    එකමත් එක රටක
    Day 01
    Repl forked Students

    Ex 1 - 84544
    Ex 2 - 74227
    Ex 3 - 68596
    Ex 4 - 62518
    challenge - 60321
    පේනවනෙ පලවෙනි දවසෙ පලවෙනි exercise එකේ ඉදන් අන්තිම එකට එනකොටම studentsල කීයක් හැලිලද කියල.. පුලුවන් තරම් දුරක් යමු
    පටන් ගත්ත නම් ඉවර කරන්න ඕනේ. දවස් 100ම update කරේ නැත්නම් වැඩක් නෑ ආ.. ..:yes:✌️
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,849
    1
    9,594
    113
    Gampaha
    මචං උබ company එකකද වැඩ කරන්නේ නැත්තන් freelancingද ?
    software company එකක් form කරල තියෙන්නෙ. Major products 4ක් තියෙනව. Discontinue කරපු 2ක් තියෙනව වෙලාව නැති නිසා

    POS SYSTEM

    ss1.jpg


    PHARMACY SYSTEM

    ss3.jpg


    RESTAURANT SYSTEM

    ss4.jpg


    TUITION SYSTEM

    ss2.jpg


    rYrmEd5.jpg
     

    Sam924

    Active member
  • Oct 10, 2014
    239
    191
    43
    meke dala thiyena torrent eken download karapu aya innawada? man day one & two download kala. ekakwath play wenneth na PDF balannath ba. Zip fils nam open wenawa