ekak nawaththaddi thawa ekak set wenawa ban.Kiriyath nawattuwoth goda.
ekak nawaththaddi thawa ekak set wenawa ban.Kiriyath nawattuwoth goda.
ibe una deyak dannema nethuwa...wayesath ekka una deyak wenna puluwanකොහොමද නවත්තගත්තේ ?
ආතල් එකේ tv series එකක් බලන්න පුළුවන්කම තියෙද්දී study කරනවා වගේ boring වැඩ කරන්න හිතෙන්නේ නැහැ .

Ado nice. This is what I was looking for. Me 13$ offer eka kochchara kal thiyeda?na machan. proect kiwwata samahara ewa nikan code challenges wage. hama day ekak iwara weddima e wage challenge ekak thiyenawa.
syllabus eka Download
elaz.thanks machan.good thread
එල මචන්. මම සතියට days 6ක් වගේ කරන්න ඉන්නෙ. එක දවසක් ඇරල. බලමු. මේකෙ resource වල replit තියෙනවද? නැත්නම් කියන්න. මගේ repl එක fork කරන්න පුලුවන්.ela. I am in. I didn't buy the course. Need to proficient in python.
@MihiCherub , update this thread each day regarding the topic you have covered.
elazබුම්ප් වැඩේ එල. ප්‍රශ්න තිබ්බොත් දාන්න ටයිම් තියෙන විදියට හෙල්ප් එකක් දෙන්නන්
එහෙම කරන්න ඕනෙ එකක් තියෙනව නම් දාපන්. පටන් අරන් කරමු. මම purchase කරල දෙන්නම් torrents නැත්නම්.මටත් උබල වගේ වැඩක් පටන්අරන් ඉවර කරන කෙනෙක් වෙන්න ඕන .
free time එකේ tv series, movies බලන්න ඇබ්බැහි වෙලා කිසි වැඩක් කරන්න හිතෙන්නේ නැහැ .
elazMath set wenawa heta idan![]()
set ekak innawa nam karamu
mamath ready ehema nam
ow machan. meke syllabus eka & cheat sheet thiyenawa. mata printer ekak thiyena nisa print kala. torrent eketh e files tika thiyenawa.Owath mekema tiyena files da machan?
4h 49mints wtharai machan mata pennanne..Ado nice. This is what I was looking for. Me 13$ offer eka kochchara kal thiyeda?
මාත් tutorial වගයක් follow කරන්න ගත්ත .එහෙම කරන්න ඕනෙ එකක් තියෙනව නම් දාපන්. පටන් අරන් කරමු. මම purchase කරල දෙන්නම් torrents නැත්නම්.
මචං උබ company එකකද වැඩ කරන්නේ නැත්තන් freelancingද ?Day 01
Repl forked Students
Ex 1 - 84544
Ex 2 - 74227
Ex 3 - 68596
Ex 4 - 62518
challenge - 60321
පේනවනෙ පලවෙනි දවසෙ පලවෙනි exercise එකේ ඉදන් අන්තිම එකට එනකොටම studentsල කීයක් හැලිලද කියල.. පුලුවන් තරම් දුරක් යමු
ලන්කාවෙ නම් ජොබ් එකක් සෙට් කරගන්න බලාගෙන මොකවත් ඔන්ලයින් ඉගෙනගෙන වැඩක් නෑ. ඩිග්‍රි, ඩිප්ලොමා නැත්නම් ඉන්ටව්විව් වත් කෝල් කරන්නෙ නෑ රෙපියුටඩ් කම්පැනි වලින්.Lankawe nam python igenagena terumk na neh? use karana company monwada tynee? DevOps un nm use krnwa dakala tynawa. development mukuth dakala na.
පටන් ගත්ත නම් ඉවර කරන්න ඕනේ. දවස් 100ම update කරේ නැත්නම් වැඩක් නෑ ආ.. ..Day 01
Repl forked Students
Ex 1 - 84544
Ex 2 - 74227
Ex 3 - 68596
Ex 4 - 62518
challenge - 60321
පේනවනෙ පලවෙනි දවසෙ පලවෙනි exercise එකේ ඉදන් අන්තිම එකට එනකොටම studentsල කීයක් හැලිලද කියල.. පුලුවන් තරම් දුරක් යමු

software company එකක් form කරල තියෙන්නෙ. Major products 4ක් තියෙනව. Discontinue කරපු 2ක් තියෙනව වෙලාව නැති නිසාමචං උබ company එකකද වැඩ කරන්නේ නැත්තන් freelancingද ?
Nice මචං .software company එකක් form කරල තියෙන්නෙ. Major products 4ක් තියෙනව. Discontinue කරපු 2ක් තියෙනව වෙලාව නැති නිසා
