Python Web Automation ඉගෙන ගන්න කැමති යට ගොඩක් වටින චැනල් එකක්.. අනිත් Indian චැනල් වලට වඩා concepts ගොඩක් හොඳට පැහැදිලිව කියලා දෙනවා..
- Python for web automation
- Selenium
- Pytest
- Automation Framework
- Python Logging
- Git and Git Hub
- Jenkins
Last edited:
