Pyxle or Rezgateway Pvt limited

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    Rezgateway nam Padi madi.. eth ara kiyala thiyenawa wage experience ganda aththatama hodai. foriegn connection ekak thiyenawa wagema kaalekata suddo awith wada balala aluth implementation karala yanawa. eeta passe ithin ewa maintain karanda thamai wadiyen thiyenne. facilites athin nam adui(in office and salary add-ons)

    ow machn mata poddak details tikak gnna kenek one machn :)
    machn uba rez eke work kalada?
     
    Hirash

    Well-known member
  • Apr 10, 2011
    867
    68
    48
    Narnia
    rezgateway එකේ ඉන්න management එක නම් ෆුල් කචල් බන්. පට්ට කුණු ලෝබයිලු උන්. මගේ හිටපු ගොඩක් යාළුවො අයින් උනා. Java කරාට Spring එහෙම කරන්නෙත් නෑ. (ඒක නම් එච්චර ලොකු අවුලක් වෙන එකක් නෑ). සැලරි එහෙමත් ලොකුවට නෑ කියල තමා කියන්නේ. හැබැයි පට්ට චා නෑ Virtusa වගේ නම්. පික්සල් නම් ගොඩක් වෙබ් ප්‍රොජෙක්ට් කරන කතාව අහල තියනවා. උන්ගේ ඇතුලේ තත්වය නොදනිමි.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    rezgateway එකේ ඉන්න management එක නම් ෆුල් කචල් බන්. පට්ට කුණු ලෝබයිලු උන්. මගේ හිටපු ගොඩක් යාළුවො අයින් උනා. Java කරාට Spring එහෙම කරන්නෙත් නෑ. (ඒක නම් එච්චර ලොකු අවුලක් වෙන එකක් නෑ). සැලරි එහෙමත් ලොකුවට නෑ කියල තමා කියන්නේ. හැබැයි පට්ට චා නෑ Virtusa වගේ නම්. පික්සල් නම් ගොඩක් වෙබ් ප්‍රොජෙක්ට් කරන කතාව අහල තියනවා. උන්ගේ ඇතුලේ තත්වය නොදනිමි.

    ඔකේ SE salary scale එක කොහොමද?​
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    rezgateway එකේ ඉන්න management එක නම් ෆුල් කචල් බන්. පට්ට කුණු ලෝබයිලු උන්. මගේ හිටපු ගොඩක් යාළුවො අයින් උනා. Java කරාට Spring එහෙම කරන්නෙත් නෑ. (ඒක නම් එච්චර ලොකු අවුලක් වෙන එකක් නෑ). සැලරි එහෙමත් ලොකුවට නෑ කියල තමා කියන්නේ. හැබැයි පට්ට චා නෑ Virtusa වගේ නම්. පික්සල් නම් ගොඩක් වෙබ් ප්‍රොජෙක්ට් කරන කතාව අහල තියනවා. උන්ගේ ඇතුලේ තත්වය නොදනිමි.

    mn ubata PM ekak dannam machn.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,932
    3,004
    113
    Invalid
    Pyxle කියන කොම්පැනිය නම් මහා ජරාවක් අවුරුදු දෙකකට විතර කලින් හැබැයි
    දැන් කියල වෙනසක් නෑ මම හිතන්නේ...
    උන්ගේ toilet එක රජයේ පොදුවැසිකිලිය වගේ..
     
    KodagodaMalli

    Banned
    Jul 23, 2017
    21
    6
    0
    Pyxle කියන කොම්පැනිය නම් මහා ජරාවක් අවුරුදු දෙකකට විතර කලින් හැබැයි
    දැන් කියල වෙනසක් නෑ මම හිතන්නේ...
    උන්ගේ toilet එක රජයේ පොදුවැසිකිලිය වගේ..

    Thamath emamai. Mama me dan yakuvekgen ahuva.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    උබ මාර කතාවක්නේ බන් කියන්නේ...

    ලංකාවේ වැඩියෙන්ම SE ල ඉන්න forum එකේ "Ahana ahana eka Software Engineer" කිව්වම හරියනවද?...

    ඔය theory එක ඔය විදියටම apply කරන්න....

    (*) හොස්පිටල් එකකට ගිහින් අහන්න බලන බලන තැන ලෙඩ්ඩු මොකද කියල...

    (*) garment එකකට ගිහින් අහන්න බලන බලන තැන මහන කෙල්ලෝ මොකද කියල...

    (*) harbor එකට ගිහන් කියන්න බලන බලන තැන container drivers ල කියල...

    එක එක අයගේ රැකියාව විදියට තමයි ඒ අය ආශ්‍රය කරන අය සහ රැදී සිටින තැන වෙනස් වෙන්නේ...

    දොස්තර ඉන්නේ හොස්පිටල් එකේ වගේ තමයි ලංකාවේ විතරක් නෙමෙයි ලෝකේ ඉන්න බොහොමයක් SE ලා code කරලා මහසියට පොඩි චැට් එකක් දන්නා ගොඩ වෙන්නේ forum එකකට...

    ලංකාවේ ඉන්න එවුන්ට ඒ forum එක තමයි එළකිරි එක...

    :dull::dull::dull::dull:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    Rezgateway හොදයි .ෆැසිලිටිත් හොදයි ,හැබැයි මරවල වැඩගන්න පෝටල් තියනව අයිස් පෝටල් තියනව .පට්ට දේවල් ටිකක් ඉගෙනගන්න පුලුවන් තැනක් .හැබැයි ඒ දේවල් ඉගෙනගත්තට පස්සෙ අලුතෙන් අප්ඩේට් වෙන්නෙ නම් නෑ .ඒ වගේම උබේ පර්ෆෝමන්ස් අනුව උබ මුලින් ඉල්ලන ඕනම ගානක් දෙයි .හැබැයි ගියාට පස්සෙ වැඩි කරගන්න නම් හිතන්න එපා .හත්පොලේ වදින්න වෙනව
     
    bantiya

    Member
    Aug 12, 2017
    21
    4
    0
    මොකේට ගියත් pyxle එකටනම් යන්න එපා. :no: පට්ට පජාත ජරා තැනක් .. සේවකයන්න්ට බල්ලන්ට වගේ සලකන්නේ..කොටින්ම කිවොත් ගු ගොඩක්..:no::no::no::no:
    project ගැන කතා කරලා වැඩක් නැහැ.. pyxle එකට කියලනම් project කරගන්න එපා.. අත්දැකේමෙන් කියන්නේ :angry::angry::angry:
     
    bantiya

    Member
    Aug 12, 2017
    21
    4
    0
    Rezgateway හොදයි .ෆැසිලිටිත් හොදයි ,හැබැයි මරවල වැඩගන්න පෝටල් තියනව අයිස් පෝටල් තියනව .පට්ට දේවල් ටිකක් ඉගෙනගන්න පුලුවන් තැනක් .හැබැයි ඒ දේවල් ඉගෙනගත්තට පස්සෙ අලුතෙන් අප්ඩේට් වෙන්නෙ නම් නෑ .ඒ වගේම උබේ පර්ෆෝමන්ස් අනුව උබ මුලින් ඉල්ලන ඕනම ගානක් දෙයි .හැබැයි ගියාට පස්සෙ වැඩි කරගන්න නම් හිතන්න එපා .හත්පොලේ වදින්න වෙනව

    pisuda yako :angry::angry::angry:
    මොකේට ගියත් pyxle එකටනම් යන්න එපා. පට්ට පජාත ජරා තැනක් .. සේවකයන්න්ට බල්ලන්ට වගේ සලකන්නේ..කොටින්ම කිවොත් ගු ගොඩක්..
    project ගැන කතා කරලා වැඩක් නැහැ.. pyxle එකට කියලනම් project කරගන්න එපා.. අත්දැකේමෙන් කියන්නේ