QA Engineers Salary

Marlon

Active member
  • Oct 9, 2006
    623
    157
    43
    Machan standard salary kohomada QA Engineerslata 2020 wala..

    1 yr experience ?
    2 yr experience ?
    3 yr experience ?
    4 yr experience ?
    5 yr experience ?

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    ඕක හෙනට ඩිපෙන්ඩ් වෙන ෆීල්ඩ් එකක්
    Automation(ටූල්ස් වලට වඩා කෝඩින් පැත්තෙන්) කරනවා නම් ගොඩක් තැන් වල Developer ගෙ ගානට කිට්ටුවෙන්ම ගෙවනවා
    Manual Testing නම් හෙනම අඩු පඩියට වැඩ කරන අයත් ඉන්නවා ටිකක් හොද ගනන් ගන්න අයත් ඉන්නවා(1Yer Exp 20K-30K වලටත් වැඩ කරන අය ඉන්නවා)
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,596
    1,857
    113

    menna mee heethuwa nisaa
    mamath 5kata kittu wenna xperiance lankawe lokui kiyana ekaka awrudu4k wada kalaa ayin veddi 40i gaththe (17 ta thamai associate join une)
    automation karanna illuwahama denne naa eeka nisaa ayin una
    dan nam automation preformance okkoma tiyenawa eeth ara Thread ekee daala tibba vagee 5k nam hamba wenne naa
    maath ekka inna developer (senior eng 6yrs exp) uutath hamba wenne 3k

    Developing karanawanam hoyanna puluwan ban kisi ginnak nathuwa (habai patta stress )

    thanks bro