Software QA වලට වෙන රටවල jobs කොහොමද ?
වෙන රටකට යන්න නම් ලංකාවේ අවුරුදු කියක වගේ experience එකක් ඕනද ?
මොන වගේ technologies ද දැන් වැඩිපුර use කරන්නේ ?
මට දැ නට 1+ year වගේ experience තියනවා QA වල..degree එක ඉවර උනාම වෙන රටකට යන්න තමයි අදහස.. මේ ගැ න දන්නා අය පොඩි help එකක් දෙන්න.