කවුරුත් දන්නවනේ ඔස්ට්‍රිලියානු කොන්ටාස් ගුවන් සේවය. දැන් ලන්ඩන් වෙලාව 12.10යි. කොන්ටාස් එකේ ෆ්ලයිට් එකක් තියනවා 12.40ට ඩුබායි යන. QF9 තමා ෆ්ලයිට් එක. මේකේ විස්තර ඔයාලට පුළුවන් හැටියට දන්නම්. මේක A380 වර්ගයේ ගුවන් යානයක් බාවිතා කරන ෆ්ලයිට් එකක්. ඉස්සෙල්ලා අම්ස්ටඩම් ඉදන් ආපු ගමන කිසිම වැඩක් නැ. ජීවිතේට ආයේ එකේ නම් යන්නෙත් නැ.. බලමු මේක කොහොමද කියලා.
Last edited:
