Qatar Job Vacancy -----------

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    මචන්ලා job vacancy එකක් තියෙනවා. පුළුවන් අය මට PM කරන්න මම mail address එක එවන්නම්. මේක මට ආපු එකක්. Qatar වල company එකක network Engineer. salary එක 13000 - 15000 QAR (520,000 - 600,000)වගේ වෙනවා. 5 years වගේ expeirence ඉල්ලනවා. CCNA, CCNP certifications ත් ඉල්ලලා තියෙනවා. කව්රු හරි කැමති කෙනෙක් ඉන්නවා නම් කියන්න. දන්නා අයටත් කියල මට කව්රුහරි set උනොත් PM කරන්න. ජය වේවා

    මොකක්ද කොම්පැනි එක :rolleyes:
     
    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,571
    647
    113
    sri lanka
    machanla company eka kiwa mata mataka ne. qatar wala bank ekak kiwa. mama akamathi una hinda magen danna aya innawada ahuwa. ekai mama meke demme kata hari goda yanna kiyala.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    machanla company eka kiwa mata mataka ne. qatar wala bank ekak kiwa. mama akamathi una hinda magen danna aya innawada ahuwa. ekai mama meke demme kata hari goda yanna kiyala.

    Ayi Akamathi une Sal madida, giyanan iwarane passe wena ratakata yannna thibba