QC 3.0 Need Help

CryptoMan

Active member
  • Feb 4, 2018
    323
    102
    43
    myether වොලට්ටුවේ
    Guys, me charger eken normal phones (QC 3.0 Support nethi) charge kaloth aulak wenawada?

    HTB13CsRt8jTBKNjSZFuq6z0HFXaO.jpg
     
    Last edited:
    • Like
    Reactions: ruchira55

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    na pute. qc supported phone ekak connect kaloth witharai voltage increase wenne. otherwise, it work as usb 2.0

    :yes::yes:
    කිසිම අවුලක් වෙන්නෙ නැහැ

    QC හරි වෙන මොකක් හරි ෆාස්ට් චාජින් එකක් වැඩ කරන්න නම් මුලින් ෆෝන් එක(හෝ මොකක් හරි ඩිවයිස් එක) සහ චාජරේ අතර කමියුනිකේශන් එකක් වෙනවා (හෑන්ඩ්ශේක් එකක් කියලා කියන්නෙ) ඒකෙදි තීරනය කරගන්නවා ඩිවයිස් එක සපෝට් කරන චාජින් ටෙක්නොලොජීස් සහ වෝල්ටේජ් ලෙවල්.
    ඔය හෑන්ඩ්ශේක් එක උනොත් විතරයි ෆාස්ට් චාජින් වැඩ කරන්නෙ (සරලව කිවුවොතින් ෆාස්ට් චාජින් වලදි වෝල්ටේජ් එක වැඩි කරලා චාජ් කරන්න්නෙ 6v/9v/12v etc)
    ඩිවයිස් එක ෆාස්ට් චාජින් සපෝට් කරන්නෙ නැති උනාම චාජරේ නිකන්ම නිකන් USB චාජරයක් විදියට වැඩ කරන්නෙ එතකොට 5v/2A චාජරයක් විදියට වැඩ කරන්නෙ

    අනෙක ඔය ෆෝටෝ එකේ තියන චාජරේ නම් ඔය රතු පාට පෝට් එක විතරයි QC සපෝට් කරන්නෙ අනෙක් ඒව නිකන්ම නිකන් USB චාජින් පෝට්
     
    Last edited:
    • Like
    Reactions: CryptoMan

    CryptoMan

    Active member
  • Feb 4, 2018
    323
    102
    43
    myether වොලට්ටුවේ
    කොහෙත්ම නෑ.බය වෙන්න එපා

    na pute. qc supported phone ekak connect kaloth witharai voltage increase wenne. otherwise, it work as usb 2.0

    මං ළග Anker 60W charger ekak thiyenne.uba 30W walata baya wela.:D

    :yes::yes:
    කිසිම අවුලක් වෙන්නෙ නැහැ

    QC හරි වෙන මොකක් හරි ෆාස්ට් චාජින් එකක් වැඩ කරන්න නම් මුලින් ෆෝන් එක(හෝ මොකක් හරි ඩිවයිස් එක) සහ චාජරේ අතර කමියුනිකේශන් එකක් වෙනවා (හෑන්ඩ්ශේක් එකක් කියලා කියන්නෙ) ඒකෙදි තීරනය කරගන්නවා ඩිවයිස් එක සපෝට් කරන චාජින් ටෙක්නොලොජීස් සහ වෝල්ටේජ් ලෙවල්.
    ඔය හෑන්ඩ්ශේක් එක උනොත් විතරයි ෆාස්ට් චාජින් වැඩ කරන්නෙ (සරලව කිවුවොතින් ෆාස්ට් චාජින් වලදි වෝල්ටේජ් එක වැඩි කරලා චාජ් කරන්න්නෙ 6v/9v/12v etc)
    ඩිවයිස් එක ෆාස්ට් චාජින් සපෝට් කරන්නෙ නැති උනාම චාජරේ නිකන්ම නිකන් USB චාජරයක් විදියට වැඩ කරන්නෙ එතකොට 5v/2A චාජරයක් විදියට වැඩ කරන්නෙ

    අනෙක ඔය ෆෝටෝ එකේ තියන චාජරේ නම් ඔය රතු පාට පෝට් එක විතරයි QC සපෝට් කරන්නෙ අනෙක් ඒව නිකන්ම නිකන් USB චාජින් පෝට්

    Thnx mchan help ekata
    Rep added